Cheap Store LK

Cheap Store LK

Share

13/04/2024

🙏🏻 WISH YOU ALL A VERY HAPPY & PROSPEROUS NEW YEAR!!! 🌞


Cheap Store LK

13/02/2024

ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි ඔබ ලඟ තිබිය යුතුම Hair Trimmer එක.

⭕️ VINTAGE T9 RECHARGEABLE TRIMMER.

මිල රුපියල් 1299/= පමණයි.

Product details:

✅ Product: Rechargeable Trimmer.

✅ Input Voltage: AC 110-240V 50/60Hz.

✅ Charging time:2 hours.

✅ Useing time: 45min.

✅ weight:about 100g.

✅ Package list:you will get1Pcs* hair trimmer, 1Pcs* brush, 4Pcs* limit comb(1.5MM 2MM 3MM 4MM) and 1Pcs*USB Charger

21/12/2023

😵‍💫 ඔබත් පහසුවෙන් කැඩෙන, ඉක්මනින් ගෑස් අවසන් වන යල් පැන ගිය ලයිටර් පාවිච්චි කරන කෙනෙක්ද? 😎 ඔයා කැමති නැද්ද අළුත්ම විදිහට දුම, ගින්දර නැති Stylish වගේම පරිසර හිතකාමි ලයිටර් ඒකකට?

🤩 ඔයාගේ උත්තරය ඔව් නම්, මෙන්න ඔයාට ගැලපෙන අළුත්ම අළුත් Electric Lighter ඒකක් CheapstoreLK අපෙන්.

🔥 මේ ලයිටර් ඒක ඔයා ඔයාගේ mobile Phone ඒක චාර්ජ් කරන විදිහටම USB Cable ඒකකින් චාර්ජ් චාර්ජ් කරන්න තමයි තියෙන්නේ (ලයිටර් ඒකත් ඒක්ක USB Cable එකත් හම්බවෙනවා) ඉතින් ඔයාට ලයිටර් ඒකේ ගෑස් ඉවර වෙයි කියල Worry වෙන්න දෙයක් නෑ.

💡මේක ඒක සැරයක් චාර්ජ් කරගත්තම සාමාන්‍යයෙන් සතියක් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්.

🤓 Touch Sensitive button එකක් එන නිසා Lighter එක පත්තු කරගන්න ඉතාම පහසුයි.

🧨මේ Lighter එක සිගරට් පත්තු කරන්න වගේම ඉටිපන්දම්, ගිණිකෙලි වගේ ඔිනෑම දේකට භාවිතා කරන්න පුළුවන්.

🎁ඉතින් මේ ගැජට් එක ඔයාට ඕයාගේ ආදරවන්තයාට, යාලුවෙක්ට, හිතවතෙක්ට Gift එකක් විදිහට වුනත් දෙන්න පුළුවන් වටිනා ගැජට් එකක්.

🚚 ඔයාට මේ ලයිටර් එක අපෙන් රුපියල් 1800ක මුදලකට ගන්න පුළුවන් වගේම Cash On Delivery ක්‍රමයට ඔයාගේ ගෙදරටම Delivery කරගන්නත් ඔයාට පුළුවන්.

⚪ ඔයාට මේ Lighter එක ගෙන්න ගන්න ඕන නම්,

✅ඔයාගේ සම්පූර්ණ නම,
✅සම්පූර්ණ ලිපිනය,
✅දුරකථන අංක දෙකක්. අපිට එවන්න.
✅අපි ඕඩර් එක Confirm කරගන්න ඔයාට Call එකක් දෙන්නම්.

📲 ඔයාට වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් ඔයාට ඕනෑම Platform එකකින් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්.

✅Call, SMS 077 013 6693
✅Messenger
✅Whatsapp https://wa.me/077 013 6693
✅Instagram
✅Google CheapstoreLk
✅Email [email protected]
✅Website https://cheapstorelk.business.site/077 013 6693]

Want your business to be the top-listed Shop in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Weligalla
Kandy
20610

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 14:00