Success Club

Success Club

Share

25/05/2026

ඔබේ වැටුප වැඩිකරගන්න නම් මේ දේවල් අත්හරින්න එපා
අද බොහෝ දෙනා බලාපොරොත්තු වෙන්නේ වැටුප් වැඩිවීමක්.
හැබැයි ප්‍රශ්නයක් තියෙනවා…
ආයතනයකට හැම සේවකයෙකුගේම වැටුප එකවර වැඩි කරන්න හැකියාව තියෙනවද?

මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ
✔️ ඔබේ වටිනාකම වැඩිකරගන්නේ කොහොමද
✔️ Employer කෙනෙක් සේවකයෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද
✔️ Employee කෙනෙක් තම career growth එක build කරගන්න ඕනේ කොහොමද
✔️ Salary එකට වඩා important වෙන Skills, Attitude සහ Productivity
✔️ Future-ready professional කෙනෙක් වෙන්න practical tips

මෙය සේවකයන්ට විතරක් නොව,
ආයතන හිමියන්, Managers, Team Leaders සහ HR Professionals සඳහාත් වැදගත් වීඩියෝවක්.
Watch full video
https://youtu.be/nGTrprAKt90

23/05/2026

"සල්ලි වලට ගන්න බැරි වටිනා වැඩසටහනක් , සර්ට ගොඩක් පින්" ... අද දවසෙ අහපු හොදම එක

මෙරට ප්‍රමුඛ පෙලේ සන්නාමයක්වන රයිගම් සමාගමේ අලවි හා විකුණුම් කන්ඩායමක් වෙනුවෙන් පැවති Road to genius වැඩසටහන සාර්තකව අවසන්විය . මේ සදහා Area managers , Area Executives , Band executive යන අය සහභාගීවූ අතර .. වැඩ සටහන සදහා මා වෙත ආරාධනා කල ඉහල කළමනාකාරිත්වයේ සියලුම දෙනාට මාගේ ස්තුතිය

21/05/2026

සේල්ස් කරන ඔබ ඔබේ සල්ලි වලට මේ වැරද්ද කරන්න එපා

15/05/2026

Customer ගෙ , ඇතුලට එබෙන්න..

Want your business to be the top-listed Business in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Sansu International Campus , 783, Willam Goppallawa Mawatha
Kandy
20000

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00