Gunathilaka Rajapakshe - Thilak
25/05/2026
පුජාපිටිය ගල්කන්ද ශ්‍රී පබ්බතාරාමාධිපති අලවත්තේගම රාහුල ස්වාමීන් වහන්සේ, අපවත්වුයෙන් ඒ පිළිබදව අවසන් කටයුතු මේ මස 26 වන දින සවස 2.00 ගල්කන්ද විදුහල් ක්‍රිඩාංගණයේදී පැවැත්වේ...
උන්වහන්සේට නිවන් සුව අත්වේවා!!
12/05/2026
හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා 2026.05.12 වන අද දින අල්ලස් හා දුෂණ කොමිසන් සභාවට ප්‍රකාශයක් දීමට පැමිණි මොහොත...
02/05/2026
අපවත්වි වදාල ඉහගම නන්දරතන මාහිමි පානන් වහන්සේගේ අදාහන පූජෝත්සවය පසුගියදා මාරතුගොඩ ප්‍රාදේශිය සභා ක්‍රිඩාංගනයේදි පැවිති අතර මෙම අවස්ථාවට ත්‍රෛයිනිකායික නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහ සංසරණය ඇතුලු විශාල ජනකායක් සහභාගි විය.
27/04/2026
21/04/2026
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව වසරේ වැඩකටයුතු ආරම්භ කිරීම පක්ෂ නායක පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙලුම් මාවත පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා පක්ෂයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන ස්වාමීන් වහන්සේ, පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයින් සහ ක්‍රියාකරීන් සහභාගී විය මෙම අවස්ථාවට සහභාගි වෙමින්...
01/04/2026
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද දින(01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නෙළුම් මාවත ප්‍රධාන කාර්යාලයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ . එයට සහභාගි වෙමින්.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Address
Kandy