Ayu Ruu Ceylon Products
18/05/2026
✨ සොබාදහමේ සත්කාරයෙන් රන්වන් පැහැපත් සමක්! ✨**
ඔබේ සමට අවශ්‍ය ස්වභාවික පෝෂණය සහ ආරක්ෂාව දැන් එකම සත්කාරයකින්... **Ruuceylon Ayurvedic Fairness Day Cream.** 🌿✨
සුදු හඳුන්, කස්තුරි කහ, වැල්මී සහ වෙනිවැල් වැනි 100% දේශීය ආයුර්වේද ඔසු පිරි පිරිසිදු සත්කාරය.
**ඇයි Ruuceylon තෝරාගත යුත්තේ?**
✅ **සම ආරක්ෂා කරයි:** SPF 30 මගින් හිරු කිරණින් සිදුවන හානිය වළක්වයි.
✅ **පැහැපත් බව:** ලප කැළැල් සහ ඇස් යට/බෙල්ල අවට කළුවීම ඉවත් කර සමට රන්වන් පැහැයක් ලබා දෙයි.
✅ **සුවපත් බව:** ස්වභාවික සිසිලස, තෙතමනය සහ විෂබීජ නාශක ගුණයෙන් සම නිරෝගී කරයි.
💰 **මිල:** රු. 640/= (25g)
💌 වැඩි විස්තර සහ මිලදී ගැනීම් සඳහා දැන්ම අපට 0768079439 ට whatsapp පනිවිඩයක් යොමු කරන්න.
18/05/2026
🌙 නින්දෙන් පසු අවදි වන්න - රන්වන් පැහැපත් දීප්තිමත් සමක් සමඟින්! 🌙
දවස පුරා විඩාවට පත් ඔබේ සමට රාත්‍රියේදී ලැබිය යුතු පරම සුවය... Ruuceylon Ayurvedic Fairness Night Cream.
✨ සොබාදහමේ අසිරිමත් ඔසු පිරි සත්කාරය:
සුදු හඳුන්, කස්තුරි කහ, වැල්මී, කොකුම් පොතු සහ වෙනිවැල් එක්ව ඔබේ සම ගැඹුරින් පෝෂණය කරයි.
මෙමගින් ලැබෙන විශේෂ ප්‍රතිලාභ:
✨ සම සුවපත් කරයි: රාත්‍රී නින්දේදී සමේ තෙතමනය සහ සිසිලස රැක දෙමින් සම නිරෝගී කරයි.
✨ අඳුරු බව මකා දමයි: ඇස් යට, බෙල්ල සහ මුහුණේ ඇතිවන කළුවීම අවම කර සම පිරිසිදු කරයි.
✨ නිකැළැල් පෙනුම: ලප කැළැල් ඉවත් කර සමට ඒකාකාරී රන්වන් පැහැයක් ලබා දෙයි.
✨ ස්වාභාවික විසබීජ නාශකය: සමේ විසබීජ නාශක ගුණය තහවුරු කර සුසිනිඳු බව රඳවයි.
💰 මිල: රු. 640/= (25g)
💌 ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා අදම අපට පණිවිඩයක් එවන්න.
16/05/2026
නිරෝගී, ශක්තිමත් සහ දිගු කෙස් කළඹක රහස - Ruukesha Herbal Hair Oil
ඔබත් හිසකෙස් සම්බන්ධ ගැටලු නිසා පීඩා විඳිනවාද? කෙස් කළඹේ ස්වභාවික පෙනුම සහ නිරෝගී බව රැකගන්න දැන්ම Ruukesha භාවිතා කර වෙනස වටහා ගන්න.
✨ මෙමඟින් ඔබට ලැබෙන ප්‍රතිලාභ:
හිසකෙස් ගැලවී යාම පාලනය කරයි: කෙස් මුල් ශක්තිමත් කර හිසකෙස් හැලීම අවම කරයි.
වේගවත් වර්ධනය: හිසකෙස් ඉක්මනින් වර්ධනය වීමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි.
හිස්හොරි පාලනය: හිස්කබලේ ඇති වන හිස්හොරි සහ කැසීම සම්පූර්ණයෙන්ම පාලනය කරයි.
අකලට කෙස් සුදුවීම වැළැක්වීම: කෙස් කළඹේ ස්වභාවික වර්ණය රැක දෙමින් තරුණ පෙනුම පවත්වා ගනී.
🧪 100% ස්වභාවික ඖෂධීය සංයෝගයකි
නෙල්ලි, කෝමාරිකා, කිකිරිඳිය, මුකුණුවැන්න සහ නිල්අවරිය ඇතුළු ඉතා වටිනා දේශීය ඖෂධ වර්ග 18ක සාරය මෙහි අඩංගු වේ. කිසිදු අහිතකර රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් ඕනෑම අයෙකුට විශ්වාසයෙන් භාවිතා කළ හැකිය.
📦 අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!
ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට 0768079439 whatsapp mg එකක් දාන්න.
මිල රු.890/=
ඩිලිවරි චාර්ජ් රු.400/=
ලස්සන පේජ් එකක් ඉදිරියට
යන්න හදවතින්ම 💐 සුබ පතන්වා.🥰🥰 අක්කෙ ✌️✌️🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
බුදු සරනයි! 🙏🙏🙏
22/10/2025
🌷🌷 Ruu Ceylon Skin Glowing Offer Pack.🌷🌷
භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න
*🌷 Offer Pack 01* ( සාමාන්‍ය සමට )
▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Delum face wash
🎀 Offer Price ➡ 2000/=
*🌷 Offer Pack 02* ( කුරුලෑ සහිත සමට )
▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Acne face wash
🎀 Offer Price ➡️ 2000/=
*🌷 Offer Pack 03* ( තෙල් සහිත සමට )
▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Tea tree face wash
🎀 Offer Price ➡️ 2000/=
▶️ සුදු හදුන්,
▶️ කස්තුරිකහ,
▶️ කහ,
▶️ වැල්මී ,
▶️ කොකුම්පොතු,
▶️ වෙනිවැල්
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.
▪️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
▪️සමෙහි තද පැල්ලම් මකා දමයි
▪️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
▪️සම පෝෂණය කරයි
▪️සමෙහි රැලි ගතිය නැති කරයි
▪️සමට ඒකාකාරී පැහයක් ලබා දේ
✅ ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවි
30/09/2025
29/09/2025
🅾️ රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන ස්වාභාවික හෙල ඔසුව තෙබු.
#
(තෙබු Tablet )
දැන් භාවිතයට පහසු ආකාරයකින්.
බෙහෙත් කරලක් ලෙස දැන් ඔබට ලබා ගත හැක.
Ruuceylon Thebu Tablet
පහසු ආකාරයට ඕනෑම තැනකට රැගෙන යා හැකි පරිදි සකස් කර ඇත.
සීනි වලට බෙහෙත් හිග මේ කාලේ දියවැඩියා රෝගයෙන් පීඩා විදින ඔබට වටිනා හෙල ඔසුවක්.
ප්‍රධාන වශයෙන් රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන අතරම,
💎කොලෙස්ටෙරෝල් මට්ටම අඩු කිරීමට,
💎අර්ශස් රොගයට,
💎ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවීමට,
💎මල බද්ධයට,
💎අධික රුධිර පීඩනය ආදී රෝග සදහා ද වඩාත් ගුණදායක බව වෛද්‍ය පරීක්ෂණ මගින්ද තහවුරු කර ඇත.
100% තෙබු කොල කුඩු පමණක් අඩංගුයි,
කෘතිම ද්‍රව්‍ය අඩංගු නැත.
රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරමින් භාවිතයට ගන්න.
භාවිතා කරන ආකාරය : 👇
දිනකට කැප්සුවල් 1ක් ලබා ගන්න
(Sugar 150ට වැඩිනම් දිනකය Capsule 2ක් ලබා ගන්න)
Canereed ( Thebu Capsule ) - 1290/=
29/09/2025
ඇයි අපි කරවිල කන්න ඕනේ.
කරවිල යනු ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් රැසක ජනප්‍රිය එළවළුවකි.
කරවිල තිත්ත වන්නේ cucurbitacin නම් සංයෝග තිබීම නිසාය.
තිත්ත රසය සමහරුන්ට අප්‍රසන්න විය හැකිය.
ඉතින් අපි ඒක නිසා තමයි මේක capsule එකක් විදියට හදුන්වලා දෙන්න තීරණය කරේ.
කෙසේ වෙතත්, කරවිල එහි බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා ප්‍රසිද්ධ වී ඇති අතර, එය සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා බහුලව භාවිතා වේ.
කරවිල විටමින් සී, විටමින් ඒ, යකඩ, පොටෑසියම් ඇතුළු විටමින් සහ ඛනිජ ලවණවල හොඳ ප්‍රභවයකි.
ශ්‍රී ලංකාවේ ආයුර්වේදයේ කරවිල
දියවැඩියාව, ආහාර දිරවීමේ ගැටළු සහ සමේ ආබාධ ඇතුළු බොහෝ සෞඛ්‍ය තත්වයන් සඳහා පිළියමක් ලෙස භාවිතා කරයි.
කරවිල ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි ක්‍රම කිහිපයක් පහත දැක්වේ.
🟢 දියවැඩියා කළමනාකරණය
🟢 ආහාර දිරවීමේ ගැටළු
🟢 සමේ ආබාධ
🟢 ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සහය
🟢 ශ්වසන ගැටළු
යන ගැටලු වලට ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
කරවිල අධික ලෙස පරිභෝජනය කළහොත් බඩේ කැක්කුම, පාචනය වැනි අතුරු ආබාධ ඇති විය හැකි බැවින් එය මධ්‍යස්ථව පරිභෝජනය කළ යුතු බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.
ඒ නිසා තමයි අපි දවසට මිනිස් ශරීරයට අවශ්‍ය ම ප්‍රමාණයක් වෙන 700mg ක ට හරි යන්න capsule එක නිර්මාණය කරේ.
වෙනත් capsule ජෙලටීන් භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති බැවින් විවිධ ඇලජී වළට ලක් විය හැක.
නමුත් අප විසින් organic capsule භාවිතා කීරිම හේතුවෙන් කිසිදු අතුරු ප්‍රතිවිපාක නොමැත.
Ruuceylon capsule වල විශේෂත්වය organic capsule භාවිතා කිරිම වේ.
සෑම දිනකම capsule දෙකක් භාවිතා කරන්න.
උදේ රාත්‍රි කෑම වේලක් සමඟ භාවිතා කරන්න.
350mg capsule - 60
මිල - 1190/=
28/09/2025
☘ තෙල් ගාන්න අකමැති අයට මෙන්න හොඳම විසඳුම දැන් Ruuceylon නිවසින්.🥰☘😍
නීරෝගී දිගු කොණ්ඩයකට අපි හැමෝම ආසයිනේ.
එහෙම නම් මේක බලන්න අනිවාර්යයෙන්.
➡️ කොණ්ඩය යනවට...
➡️ හිස්හොරි වලට...
➡️ නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න
➡️ කොණ්ඩයේ තෙතමනය රඳවගන්න.
➡️ අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශවුන හිසකෙස් වලට..
Ruuceylon Hair cream එක භාවිතයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් දැන්.
Ingredient
එඬරු තෙල්,
කීකිරිදිය
මුකුණුවන්න
නිල් අවරිය
කෝමාරිකා
ගොඩපර
ඔලිව් තෙල්
විටමින්- E
වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ආයුර්වේද අනුමැතියන්ට අනුකූලව නිශ්පාදනය කර ඇත.
භාවිතය
0️⃣✔ පාවිච්චි කරන්න තියෙනන්නෙ ස්නානය කර , කොණ්ඩයේ තෙත හොදින් මාත්තු කර ගාන්න.
( කන්ඩිශනර් කරනවානම් කරන්න පුළුවන් , නමුත් හෙයා ක්‍රීම් එක තිබෙන නිසා අවශ්‍යම නැත.)
0️⃣✔ හිස්කබලට ක්‍රීම් එක හොදින් ආලේප කරන්න. කොන්ඩය වෙනදා මෙන් වියළි නම් පමණක් කොන්ඩයෙත් ටිකක් ගාන්න.
0️⃣✔ නැවත සෝදා හරින්න එපා. කොන්ඩයේම වේලෙන්න දෙන්න.
පුළුවන් සෑම අවස්ථාවක භාවිතා කරන්න. කොන්ඩයට, හිස්කබලට වේලෙන්න දෙන්න එපා.
මේ විදියට හරියට මාසයක් කරළ බලන්න. ගොඩාක් හොද ප්‍රතිඵල බලාගත හැක. (හොඳම ප්‍රතිඵල සඳහා අවම මාස 03 සිට 06ක කාලයක්වත් භාවිතා කරන්න)
🚫 නානකොට උණු වතුර / වඩා සීතල වතුර පාවිච්චි කරන්න ම එපා.
⚠️️ සැර ශැම්පු භාවිතයෙන් වලකින්න.
100g
1190/=
28/09/2025
ඔබට ඔබගේ ජිවිතයත් එපා වෙලා ඇති මේ දියවැඩියාව නිසා.
කැමති කෑම බීම වලින් තොරව වගේම යහපත් ශාරීරික සෞඛ්‍ය තත්වයෙන් සම්පූර්ණයෙන් ම ඔබව ඈත් කරලා නේද?
බටහිර බෙහෙත් වලින්ම ජිවිතය ගෙවන්න අවශ්‍ය ද?
දැන් එහෙම අවශ්‍ය නැ.
සායනිකව තහවුරු කරන ලද මිනිස් අග්‍යාශයේ නැති වි ගිය ඉන්සියුලින් නිෂ්පාදනය වර්ධනය කර නැවත යථා තත්ත්වය ට පත් කර අනවශ්‍ය සීනි මට්ටම ඉවත් කර ගන්නට දැන් ඔබට
Ruuceylon Sugar Out Capsule ගන්න.
මෙමගින් රුධිරගත සීනි මට්ටම උපරිම පාලනයකට ගෙන එනවා වගේම,
Diabetes හේතුවෙන් ඇති වෙන
👉 අතපය හිරි වැටීම
👉 සන්ධි වේදනා
👉 අධික තෙහෙට්ටුව
👉 නිදිමත
👉 අළසකම
වැනි තත්ත්වයන්ටද ඉතා ඉක්මනින් ගුණ දෙනවා.
අමුද්‍රව්‍ය
දියමිත්ත
කලාදුරු
කොතල හිබුටු
කුබුක් පොතු
අත්තික්කා
අරළුු
වැනි ආයුර්වේද සංග්‍රහයේ අඩංගු අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත වේ.
ඉක්මන් කර වෙනස වටහා ගන්න.
අවම මාස 04ත් 06ත් අතර කාලයන් භාවිතා කරන්න.
*විශේෂයි*
පළමු මස තුළදී බටහිර බෙහෙත් සමඟ භාවිතා කරන්න.
දවසට දෙක බැගින්.
කෑමට පෙර.
375mg Capsule 60 - 1650/=
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy