PassMe

PassMe

Share

22/10/2026

අවසන් දවස් 33 න් ගණිතයට 🅰️ එකක් 🥰

සුපිරිම Plan එකක් එක්ක අවසන් මාසයෙන් උපරිම වැඩක් අරන් 2026 සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතයට 🅰️ එකක් ගන්න ඔයා වෙනුවෙන්ම නිර්මාණය කළ ගණිතය – අවසන් සටන⚔️

📢 ආරම්භක සම්මන්ත්‍රණය
📅ඔක්තෝබර් 27 සවස 6 ට 🚀✨

👨🏼‍🏫⛵️2023 සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේම 4 වැනියා ඇතුලුව ගණිතය සදහා A සාමාර්ථ 2000+ කට අධික ප්‍රමාණයක් වාර්ථා කළ ප්‍රවීන දේශක, ඉංජිනේරු Kv Iroshan ගුරුතුමා විසින් මෙහෙයවනු ලැබේ.

මෙම වැඩසටහනෙන් ඔබට👇

🔵සුවිශේෂී අනුමාන FULL Papers 2 ක් සම්පූර්ණයෙන්ම සාකච්චා කෙරේ
🔵ලකුණු 36 ක් ලැබෙන ජ්‍යාමිතිය කොටස් සියල්ලම දින 2 න්
🔵අවසන් මාසෙන් A9 ක් ගන්න Study Plan එකක් සහ Motivations වැඩසටහන් 4 ක්
🔵පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය සාකච්චා කිරීම
🔵PassMe Golden Awards අති විශේෂ ප්‍රශ්න පත්‍රය
🔵සීඝ්‍රගාමී කෙටි ප්‍රශ්න 250 පාඨමාලාව (🚀Jet එක)

📄 සියලූම නිබන්ධන නොමිලේ

🌟ලියාපදිංචි වීම:
ඔබේ "ගණිතය අවසන් සටන" හෝ "දින 33 වැඩසටහන" ලෙසින් type කර පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න💬

📲070 33 99 005

වැඩි විස්තර සදහා Join වෙන්න 👉
https://chat.whatsapp.com/LOxj9f0jFCf2RLwwqCUYCl

🇱🇰ලංකාවේ අංක 1 අධ්‍යාපනික ආයතනය
✨PassMe💫

21/10/2026

අත්තටූ 🦋🎖 🥰

20/10/2026

පාඩම් කරන්න කම්මැලි හිතෙන වෙලාවට මේක බලන්න 🔥✨

Telephone

Address


Kandy
20442

Alerts

Be the first to know and let us send you an email when PassMe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kandy.