Natural Resources Management Center
12/02/2026
කෘෂි ඉඩම් සංවර්ධනය සදහා GIS හා Global Navigation Satellite Systems (GNSS) තාක්ෂණයන් යුත් මැණුමි උපකරණය පිළිබද දෙ දින පුහුණුව, ෙස්වා සංස්රකණ අභ්යයාස ආයතනය, ගන්ෙනාරැව - GNSS මැනුම්කරණය යනු චන්ද්‍රිකා සංඥා සහ ග්‍රාහක (Receivers) භාවිතා කරමින් පෘථිවි පෘෂ්ඨයේ ඇති ස්ථානවල පිහිටීම, මායිම් සහ උස සෙන්ටිමීටර මට්ටමේ නිරවද්‍යතාවයකින් යුතුව තීරණය කිරීමේ තාක්ෂණයයි. RTK (Real-Time Kinematic) වැනි ක්‍රම මගින් තත්‍කාලීන දත්ත ලබාගෙන, සාම්ප්‍රදායික මැනුම් උපකරණ වෙනුවට වේගවත් හා නිවැරදි සිතියම්ගත කිරීම් සිදු කරයි.
කෘෂි තාක්ෂණ උද්‍යාන ඒකකයේ පාඨමාලා හදාරනු ලබන NVQ සිසුන් සඳහා සිදු කරන ලද පාංශු සංරක්ෂණය හා ඉඩම් සංවර්ධනය පිළිබඳ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 6 හා 7 දෙදින ගන්නෝරුව කෘෂි තාක්ෂණ උද්‍යාන ඒකකයේ දී පවත්වන ලදි.
Click here to claim your Sponsored Listing.
Contact the business
Address
P. O. Box:52, Sarasavi Mawatha
Kandy
20400
Opening Hours
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |