CLICK ONE Studio

CLICK ONE Studio

Share

Photos from CLICK ONE Studio's post 02/04/2025

🛑සියලුම නිර්මාණ ප්‍රවාහන ගාස්තුවකින් තොරවම දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීමේ පහසුකම සහිතයි.(Free Delivery Island Wide)

🛑සිත් ඇදගන්නා සුළු අනර්ඝ නිමාවෙන් යුත් බිත්ති සැරසිලි , අපේම දේශීය නිපැයුමකි!!

✅දැන් අපගේ පාරිභෝගිකයන් වෙත පහසු මිල ගණන් යටතේ.

✅දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

✅අපි ඔබේ අවශ්‍යතාවය අනුව ඔබ විසින් ඉල්ලුම් කරන සහ අපගේ නිර්මාණ එකතුවේ ඇති ඕනෑම නිර්මාණයක් නිමකරදෙන්නෙමු.

✅අපගේ නිර්මාණ කල්පැවැත්මෙන් ඉහල වන අතර දිය කාන්දු නොවන තීන්ත හා අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර ඇති බැවින් ඉතා පහසුවෙන් සෝදා පිරිසිදු කරගත හැකිය.

✅ආනයනය කරන ලද ඉහළම තත්වයේ ෆැබ්රික් මත මුද්‍රිතයි.

✅අනර්ඝ ලීයෙන් නිම කරන ලද කල්පවතින රාමුවක් සහිතයි.

✅සෑම අයිතමයක්ම දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩලයකගේ අතින් නිර්මාණය වී ඔබේ අතට!

CLICK ONE Studio

Want your business to be the top-listed Photography Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


55/4, Senarathgama, Katugastota
Kandy
20800