UClanka
24/02/2018
👍BRAND NEW AND HIGH QUALITY👍
🌷6 Month warranty🌷
---------------------------------------------------------------------------------
🤔 - ඔබත් අවම මිලකට projector එකක් සොයන්නේද?
🤔 - ඔබගේ අවශයතාවයට මෙය ගැලපෙනවාද යන්න පිලිබද සැකයක් ඇත්ද?
🤔 - ඔබ class කරන අයෙක්ද? ව්‍යාපර අවශයතා සදහා projector සොයන්නෙක්ද? නැතහොත් නිවසේ පරිහරනයට projector එකක් සොයන්නෙක්ද?
🤗 ඔබ කවර අවශයතාවයකට projector සෙවුවද අප ඔබගේ අවශ්‍යතාවට 100% ක් ගැලපෙන projector තෝරා දීමට හා පරිහරනයට ඔබට උදවු වන්නෙමු. 🤗
---------------------------------------------------------------------------------
ප්‍රොජෙක්ටරයක් මිලට ගන්නේ නම් ඒ පිලිබද අද්දැකීම් සහ වසර ගණනාවක් පලපුරුද්දක් ඇති අයකුගෙන් මිලදී ගැනීමට වගබලා ගන්න. අප 2013 වසරේ සිට අකණ්ඩ පාරිබෝගික විශ්වාසයත් සමග 100% ගුණත්වයෙන් උසස් භාණ්ඩ වගකීමක් සහිතව සැපයීමට සමත් වී ඇත. අප දැනට වසර 4 ක් මුලුල්ලේ ප්‍රොජෙක්‍ටර් ආනයනය කොට විශ්වාසවන්තව පාරිබෝගිකයන් අතට පත්කොට ඇත.
---------------------------------------------------------------------------------
☄පුලුල් තිරයක සිනමාමය අත්දැකීමක්☄
අඩි 12-14 පමණ පුලුල් තිරයක පැහැදිලි රූපරාමු හා දහවල් කාලයේද භාවිතයේ හැකියාව සමගින් අඩු මුදලකට LED PROJECTOR.
---------------------------------------------------------------------------------
USB, SD CARD, HDMI, VGA, ANALOG TV, AV INPUT, TV මගින් ඔබට අවශ්‍ය Films, Videos, images, prasentation, audio, ආදී සියලුම දෑ නැරබිය හැකි අතරම DVD PLAYER සම්බන්ධ කල හැක.
---------------------------------------------------------------------------------
✔️ ශ්‍රී ලංකාවේම අවම මිල ගණන්.
✔️ මෙම LED Projector මගින් නිවසට , ව්‍යාපාර ස්ථානයට , පංති කාමර ඉගැන්වීම් කටයුතු වලට ආදී සියලුම Multimedia කටයුතු සදහා පහසුවෙන් භාවිතා කල හැක.
✔️ අවම විදුලි ධාරිතාවක් සහිතව ක්‍රියාත්මක වන අතරම තැනින් තැනට ගැනයාමද හා මෙහෙයවීම ඉතා පහසුය.
✔️ දහවල් කාලයේද භාවිතා කල හැකි නිසා group class වල ඉගැන්වීම් කටයුතු සදහා ඉතා යෝග්‍ය.
✔️ ඉතා දිගු කාලයක් කිසිම අලුත්වැඩියාවකින් තොරව පරිහරණය කල හැක.
( බල්බයේ ආයුකාලය පැය 30,000 කි )
✔️ අඩි 12 – 14 පමණ ඉතා පුලුල් තිරයක් ලබා ගත හැකි අතරම සාමාන්‍ය බිත්තියට රූපරාමු ලබාගත හැක.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Gampola
Kandy
20512