Archi Studio

Archi Studio

Share

Driven by clean aesthetics, smart planning, and attention to detail, we turn visions into reality.

04/02/2026

හසලක කොලොංගොඩ ප්‍රදේශයේ පිහිටි Jewelry Shop එකකට අපි කරපු Interior Design එකක්.
තියෙන පරන Shop එකට Renovation එකක් විදිහට තමා වැඩේ යන්නේ. පොඩි ඉඩක කරපු වැඩක්.
Green & White Color Use කරලා Luxury Type එකට Design එක කරලා තියෙන්නේ.

Construction එක ලගදිම පටන් ගන්නවා. ඉක්මනට Update එකක් අරගෙන එන්නම් ඔයාලට.

Project - Jewelry Shop Interior
Location - කොලොංගොඩ
Client - Mr. Asela
Design Studio - Archi Studio
Design & Visualization - Dananjaya Bandara

31/01/2026
14/01/2026

එන්න තියෙන අලුත් Project එකක්.

MINIMALIST | SLEEK AESTHETICS

11/01/2026

දැනට අපේ වැඩ යන Interior Project එකක්. Tile Laying මේ වෙද්දි කරගෙන යනව Tile Layout එකට අනුව.
Interior කියන්නෙම Project එකේ Finishing හොදටම පේන අංගයක්. එතනදී Monitoring Part එක අනිවාර්යයෙන් වෙන්නම ඕනි. මොකද අපි කරපු Design එක ඒ විදිහටම කරන්න නම් ඒක සැහෙන්න වැදගත් වෙනවා.
මේ Project එකේදි අපි හැම අංගයකටම Drawing එකක් දීලා තමා වැඩේ කරගෙන යන්නේ.

Archi Studio අපේ වැඩ කොහොමද බලන්න වගේම, ඔයාට අවශ්‍ය ඔනෑම Design එකක් අපිට කියල සකස් කරගන්නත්, අපිව Follow කරල තියාගන්න.

07/01/2026

Completed Faced Design

Project - Gem Businessman Office Interior & Facade Design
Client - Mr. Vipula
Location - Hasalaka
Design Studio - Archi Studio
Design, Visualization and Consulting - Dananjaya Bandara

Want your business to be the top-listed Contractor in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Kandy
20960