TipZi Creation

TipZi   Creation

Share

Photos from TipZi   Creation's post 31/07/2025

Capture your Memories ❤️

University of Kelaiya 🫶
General Conversation 2025🤟

Years of effort, smiles, and tears,All leading to these golden years.
Captured forever in every frame,

Graduation day, your moment of fame
Bookings are open

Contact ; 071 363 7614
[Editing, reproducing, and re-using the images for commercial purposes or otherwise without the permission of “Tipzi Creatios” are strictly prohibited.]

Tipzi Creations
Madushi Kulasekara Photography © 2025 | All Rights Reserved

Photos from TipZi   Creation's post 27/07/2025

හීන කෝටියක් හදපතුලේ තියාගෙන
එදා මං ගියේ කැළණිය පතාගෙන
දහසක් කදුලු මිණිකැට මං හලාගෙන
ලිවුවා විභාගය මං හති හලාගෙන

මිතුරන් මගේ ලග සිටියා හැමදාම
එනිසා යහමින් ලිවුවා පේපරය මම
කුප්පිය ඔබේ නොතිබ්බ නම් අනේ මට
කොහොම ගොඩ යන්නද හිතුනා මෙමට

මාල හතක් කර පින්නා ගියපු මට
ආසයි අම්මේ කලු ලෝගුව දරන්නට
කලු ලෝගුව බර වැඩිමුත් මගේ කරට
යන්නම ඕනි ගමනක් මං ගියා අද....

Capture your Memories ❤️

University of Kelaiya 🫶
General Conversation 2025🤟

Years of effort, smiles, and tears,All leading to these golden years.

Captured forever in every frame,

Graduation day, your moment of fame

Bookings are open
Contact ; 071 363 7614
In frame -lasathi

[Editing, reproducing, and re-using the images for commercial purposes or otherwise without the permission of “Tipzi Creatios” are strictly prohibited.]

Tipzi Creations
Madushi Kulasekara Photography © 2025 | All Rights Reserved

Photos from TipZi   Creation's post 25/01/2024

මේක කලාවක් ...
කලාවටම ආවේණික
වුන සටනක් ...

මැදමහනුවර අංගම් 📸

ආවඩා ආයුබොහෝ වේවා 🙏

Photography , Videography - Tipzi Creation
Madushi Kulasekara photography
In Frame : මැදමහනුවර අංගම්

Videography : Tipzi Creations
All Rights Reserved by Tipzi Creation
Madushi Kulasekara Photography© 2021

06/01/2024

🎬 ඔබේ මංගල සිහිනය හැබෑ කර ගැනීමට නොහැකි වීම නිසා ඔබ පසුතැවෙනවාද?

එසේනම් මෙන්න ඔබටත් අවස්ථාවක්... 😍😍😍😍

මනාලියක් වීමට සිහින මැවූ ඔබ වෙනුවෙන්ම... DAGS ආයතනය ඔබවෙත....

ඔබට අවශ්‍ය

ඡායාරූප ... 😍
මුල් ඇදුම් කට්ටලය 😍
මනාලිය හැඩගැන්වීම 😍

යන තුන් පහසුකම් සහනදායි මිල ගණනක් යටතේ ඔබට ලබා දෙනු ඇත.... 😍😍😍

අමතන්න 078 3763129 / 070 5157460

Want your business to be the top-listed Photography Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
Kandy