Capital Regency
09/05/2025
😌☘✨... රු 3000/= ට Day out එකක් මේ වගේ ලස්සන නිදහස තැනක් නොගිහින් කොහොමද 😱🌸
Couples වලට, Family වලට, office එකේ සෙට් එකට වගේම යාලුවෝ සෙට් එකටම Day outing එකක් යන්න කියාපු තැනක් තමයි මේ
නිදහසේ නිවාඩුවක් ගත කරන්න කැමති අයට, මහනුවර තියෙන # Hotel එකක් තමයි මේක🥰
මේ Capital Regency Kandy ❤
📞 Call Now : 0770474473
Couples වලට, Family වලට, යාලුවෝ සෙට් එකටම උනත් විනෝද වෙන්න පුලුවන් ලස්සන තැනක්. Outdoor pool Area එකක්කුත් ඔන්න තියනවා
Package Details
⭕ Group Day-outing Packages (9am - 5pm)
✅ LKR 3000/- PP | Week Days
✅ LKR 3500/- PP | Weekends
Group Day-outing Packages Includes
*Welcome Drink
*Lunch Buffet
*Swimming pool
*Evening Snack with Tea
⭕ Couple Day out Package
✅ LKR 9500/= Per Couple (9am-5pm)
Couple Day-outing Package Includes
*Welcome Drink
*Lunch
*Couple Room
*Swimming pool
*Evening Snack with Tea
✴ යාලුවො එක්ක සින්දුවක් කියලා ෆන් එකක් ගන්න කැමති අයට මෙන්න Place එක😎
ඒ වගේම මෙයාලගෙ සුපිරිම Restaurant (ALA carte) එකකුත් තියෙනවා. රසම රස Menus ගොඩක රස විදින්න මෙහෙ ආවොත් පුලුවන්😋
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0770474473
📞 0812241117
📲 Whatsapp : wa.me/+94770474473
මින් ඉදිරියට මෙම 0770474473/0812241117 අංක පමණක් කැපිටල් රිජන්සි හොටලයේ භාවිතා වේ. වෙනත් කිසිදු අංකයක් නොමැත.
ස්තූතියි.
From now on, only these numbers 0770474473/0812241117 will be used at Capital Regency Hotel. There will be no other numbers. Thank you
Contact 077 047 4473
Click here to claim your Sponsored Listing.
Category
Contact the hotel
Telephone
Address
1st Lane, Loui Peiris Mawatha
Kandy
20000