Lexon.lk

Lexon.lk

Share

07/07/2026

🌸 Limited Stock Alert! 👜✨

Your favorite shoulder bag is waiting—but not for long! 💖
Stylish, spacious, and perfect for everyday use. Grab your favorite color before it's sold out!

📦 Limited Stock Available
📲 Order Now: 075 297 8543
🛍️ Lexon.lk

Photos from Lexon.lk's post 06/07/2026

🎁 Our Giveaway Winners Share the Love! ❤️

මෙදා පාර අපේ Giveaway එකෙන් තෑගි දිනාගත්ත වාසනාවන්තයින්ට තෑගි ලැබිලා! 🥳 ඔයාලා එවපු මේ ලස්සන Feedbacks සහ Messages දැක්කම ඇත්තටම ගොඩක් සතුටුයි. Lexon.lk පවුලත් එක්ක දිගටම රැඳිලා ඉන්නවාට ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි! ✨

තරඟයට සහභාගී වූ සැමට විශේෂ පණිවිඩයක්:
මේ පාර තරඟයට ගොඩක් අය සම්බන්ධ වුනත්, තෑගි දෙන්න ලැබුනේ සීමිත පිරිසකට විතරයි. ඒ නිසා මෙවර ජයග්‍රහණය කරන්න බැරි වුනු හැමෝටම අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම තරඟය අතරතුර අපේ අතින් යම් අඩුපාඩුවක් හෝ ප්‍රමාදයක් වුනා නම් ඒ ගැනත් හදවතින්ම සමාව ඉල්ලා සිටිනවා. 🙏❤️

Comment කරපු හැමෝටම ගොඩක් ස්තුතියි! ඊළඟ Giveaway එකෙන් ඊට වඩා ලොකු තෑගි ගොඩක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. Stay tuned! 🛍️✨

06/07/2026

🌟 Mega Giveaway Final Update! 🌟
මෙන්න බලාපොරොත්තු වුනු මොහොත උදා වුනා! අපේ Mega Giveaway එකේ අවසන් වාසනාවන්ත ජයග්‍රාහකයින් 25 දෙනා (Last 25 Winners) තෝරාගෙන අවසන් බව සතුටින් දැනුම් දෙනවා! 🎉✨
දැක්වෙන පරිදි ලස්සන බෑග් තෑගි දිනාගත්තු ඔයාලා හැමෝටම අපේ උණුසුම් සුභපැතුම්! 🥳🛍️ (ඔයාලගේ තෑගි ඉක්මනින්ම එවන්න අපි කටයුතු සූදානම් කරනවා).

තරඟයට එකතු වුනු හැමෝටම:
ඔයාලා අපිට දුන්නු ඒ පුදුමාකාර ආදරයට සහ සහභාගීත්වයට ගොඩක්ම ස්තුතියි! ❤️

මෙතනින් අපේ මේ Giveaway එක නිමා වුනත්, මීට වඩා ලොකු සර්ප්‍රයිස් සහ අලුත්ම කලෙක්ෂන්ස් එක්ක අපි ඉක්මනින්ම එනවා.

Stay connected with Lexon.lk! ✨🎈

All 🛍️

30/06/2026

Happy Customer 🥰🥰🥰🥰🥰
゚viralシ ゚ ゚viralシfypシ゚

23/06/2026

congratulations Winners 1st Five Winners🤩🤩🤩🤩🤩

22/06/2026

🎉 GIVEAWAY CLOSED! 🎉

A huge THANK YOU to everyone who participated in our Mega Giveaway! 💖

We are overwhelmed by the amazing support, likes, shares, and comments from all of you. 🙏✨

🏆 The giveaway is now officially closed.

📢 Winners will be notified tomorrow.

Please keep an eye on your inbox and our page announcements. 👀

Good luck to all participants! 🍀🎁

💕 Thank you for being part of our community.

19/06/2026

🎉 GIVEAWAY COUNTDOWN – තව දින 2යි! 🎉

⏳ අපේ MEGA GIVEAWAY එක අවසන් වෙන්න තව දින 2ක් පමණයි!

FREE Fashion Bags 30ක් දිනාගැනීමේ අවස්ථාව තවමත් ඔබට තියෙනවා. 😍

✅ Page එක Follow කරන්න
✅ Post එක Like කරන්න
✅ Post එක Share කරන්න
✅ Comment එකක යාළුවන් 3 දෙනෙක් Tag කරන්න

🎁 ජයග්‍රාහකයින් 30 දෙනෙකු Random ලෙස තෝරාගනු ලැබේ.

🔥 තවම Participate කරලා නැත්නම් දැන්ම එකතු වෙන්න!

📅 Winner Announcement: 2026 ජූනි 21

💖 ඔබේ අවස්ථාව අහිමි කරගන්න එපා... තව දින 2යි! 💖

Want your business to be the top-listed Shop in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy