Kandy Bus Info

Kandy Bus Info

Share

09/11/2025

☯️ ගම්පොළ 19 කොලඹ ☯️A/C( පේරාදෙණිය හරහා ) 🥰 RANSILU INTERCITY EXPRESS 💁
🌄 සුඛෝපභෝගී සේවා ⛔ NC 4309 ⛔

🎲 RANSILU INTERCITY EXPRESS
🎲 ගම්පොළ 19 කොලඹ ( A/C)
🎲 සුඛෝපභෝගී සේවා
🎲 NC 4309

====================================

⚡⚡⚡ පිටත්වීමේ කාලසටහන ⚡⚡⚡

💠 ගම්පොළ සිට කොලඹ පිටත්වීම 💠

🎱 ගම්පොළ උදෑසන = 5.15 am
🎱 කොලඹ ලගාවීම උදෑසන = 8.00 am

💠 කොලඹ සිට ගම්පොළ පිටත්වීම 💠

🎱 කොලඹින් දහවල් = 1.40 pm
🎱 ගම්පොළ ලගාවීම සවස = 5.30 pm

====================================

🪩🪩🪩 ගමන් මාර්ගය 🪩🪩🪩

🔖ගම්පොළ🔖 ගෙලිඔය 🔖පේරාදෙණිය🔖 පිළිමතලාව🔖 කඩුගන්නාව🔖 මාවනැල්ල🔖 කෑගල්ල🔖 ගලිගමුව 🔖අඹේපුස්ස🔖 වරකාපොල🔖 පස්යාල🔖 නිට්ටඹුව 🔖කඩවත🔖 මහර🔖 කිරිබත්ගොඩ🔖 පෑලියගොඩ 🔖කොළඹ 🔖

**********************************************
🪩 ආසන්න දුර ප්‍රමාණය = 120 km
🪩 ආසන්න ධාවන කාලය = පැය 03/30

***********************************************
🪩 සුඛෝපභෝගී ගාස්තුව = රු.785/= A/C
(2025 ජූලි ) ගම්පොළ 19 කොලඹ

***********************************************
🪩 බස්රථය සම්බන්ධ ආසන වෙන්කිරීම්

Contact 📱077 - 9260778
**********************************************
Deiyandara Bus Travels 2025/11/07

Photos from Kandy Bus Info's post 01/04/2023

Siripura - Kandy
•• (X) සිරිපුර 22 මහනුවර (N.)
•• සාමාන්‍ය ගාස්තු සේවය
•• cpNB - 7494

වැඩි විස්තර සදහා විමසන්න 📞
•• 0767520218

Madhuka Sanjeewa බොසා ❤️

මාර්ගයෙ මුළු දුර ප්‍රාමාණය - 124 km

පිටත්විම හා ළගාවිම ••

•• සිරිපුරෙන් පිටත්විම - 6.00 am
•• මහියංගණයෙන් - 7.40 am
•• මහනුවරට ළගාවිම - 10.00 am

•• මහනුවරින් පිටත්විම - 12.50 pm
•• මහියංගණයට - 3.20 pm
•• සිරිපුරට ළගාවිම - 4.30 pm

ගමන් මාර්ගය ••

සිරිපුර - දෙහිඅත්තකණ්ඩිය - මැදගම - ගිාදුරුකෝට්ටේ - බතලයාය - මහියංගණය - හසලක - උඩදුමිබර - හුන්නස්ගිරිය - මැදමහනුවර - මොරගහමුල - වැගල - තෙල්දෙණිය - දිගන - මහනුවර

Want your business to be the top-listed Travel Agency in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy
Kandy