Kid's MART

Kid's MART

Share

17/11/2023

හොදම දේ දරුවන්ටයි!!🎋🎋
මෙයා හරි ලස්සනට ඩාන්ස් කරනවා සින්දු කියනවා පොඩ්ඩොත් ඒක බලාගෙන ඒ විදියට කරනවා. පොඩ්ඩො කියන ඒවා කියනවට අමතරව ළමා සින්දු ගොඩකුත් තියෙනවා.

මේක USB එකෙන් චාර්ජ් කරල පාවිච්චි පුලුවන් හින්දා බැටරිවලට යන වියදමක් නැහැ.
මිල රු. 2000/=
ඩිලිවරි ගාස්තු ඕනිම තැනකට රු 300/- පමණයි.
තොග සීමිතයි!!

ඇනවුම් කිරීම සඳහා
නම | ලිපිනය | දුරකතන අංක 2ක් 'GETOFFER ' බොත්තම ඔබා අපට එවන්න.
වැඩි විස්තරවලට 071 732 29 92 / 074 020 8972
WhatsApp / SMS - 071 732 2992

08/10/2023

🎋🎋බින්දුවේ ඉඳලා ජිවිතේ පටන් ගන්න පුංචි බබාලට එයාලගේ නිදහසේ
සතුටින් ජිවිතේ ඉගෙනගන්න දෙන්න ඕනි.වැඩිහිටියන් විදියට අපි එයාලව තේරුම් ගන්න ඕනි.
එයාලව තනි කරන්න හොඳ නෑ .. බබාලට එයාලගේ කාලය ගෙවාගන්න කතා කර කර ඉන්න මෙන්න මේ පුංචි යාළුවා 🎁තෑග්ගක් විදියට
දුන්නොත් ලොකු වටිනාකමක් වෙයි. චාර්ජ් කරලා පාවිච්චි කරන්න පුළුවන් ඕනි කාලයක්.
විශේෂ වට්ටම් සහිතව සීමිත දීමනාවක් මේ දින කිහිපය තුල අපි ලබා දෙනවා.
වැඩි විස්තර අපේ PAGE එකේ තියනවා. WHATSAPP හරහා ගෙන්වා ගැනීමට
☎ 071 732 2992 අංකයට ඔබේ විස්තර එවන්න.🎍🎋

Want your business to be the top-listed Clothing Store in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Katugastota
Kandy