Exordium Digitech
04/02/2026
As we celebrate Sri Lanka’s 78th Independence Day, we honor the resilience of our past while building the digital infrastructure of our future. At [Firm Name], we believe that innovation is the key to true independence. We are proud to empower Sri Lankan businesses with world-class software solutions that compete on the global stage.
Here’s to a smarter, faster, and digitally driven Sri Lanka!
01/02/2026
මහා පුණ්‍යවන්ත නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🌕✨
සැරියුත් - මුගලන් මහ රහතන් වහන්සේලා අග්‍රශ්‍රාවක තනතුරට පත් කිරීම, පළමු මහා සංඝ සම්මේලනය පැවැත්වීම, බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ආයු සංස්කාරය අත්හැරීම ඇතුලු බුදු සසුනේ වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කරන මේ පිංබර දිනයේ, ඔබ සැමට සාමය, සැනසීම සහ ආධ්‍යාත්මික සුවය ප්‍රාර්ථනා කරමු.
සැමට පින්බර නවම් පොහොය දිනයක් වේවා! 🙏
#නවම්පොහොය
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
20000