Akee Craft
ෆ්‍රී බැක් කවර් එකක් ඕනිද ළමයි...
ආයිම ගේම් එකක් කරමුද එහෙනම් 😉
22/01/2025
Airpods cover
Pre orders only
Deposit and online transfer only ✅
Cod ❎
Whatsapp 0702515057
Islandwide delivery
04/01/2025
Phone charm available
Up to rs.500/=
Pre orders only
Whatsapp 0702515057
31/12/2024
2024 කියන්නේ akee craft ගොඩනැගුණු අවුරුද්ද ♥️
හරිම පුංචි ව්‍යාපාරයක්...
අඩියෙන් අඩිය ගොඩනැගුණු තවමත් හරි පුංචි තැනක තියෙන ව්‍යාපාරයක්...
මගේ පිටිපස්සහ ඉදන් මේ ගමනට උදව් කරන අය ගොඩයි...
මට උපදෙස් දෙන, මාව දිරි ගන්නන අය ගොඩයි....
මගේ පුංචි ව්‍යාපාරයට උදව්වක් විදියට මගේ පේජ් එක up කරන්න උදව් කරපු අය ඉන්නවා...
මාව විශ්වාස කරලා ඕඩර්ස් දාන අය ඉන්නවා...
ඒ අය නිසා තමා මම අද පුංචි ව්‍යවසායිකාවක් විදියට ඉස්සරහට යන්නේ...
ඉතින් හරි සතුටුයි මට...
එකම customer ආයිම වතාවක් මගෙ ළඟට ඕඩර් දාන්න එන මට්ටමට මම ගොඩනැගුණා....
ඉතින් සතුටු නැද්ද...
ඔයාලා තම මගේ හොඳම motivation එක...
ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තූතියි... 🙏♥️
2024 වගේම 2025 මාත් එක්ක ඉන්න ♥️
ආදරෙයි ♥️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy