Sehasi Coco Cabanas

Sehasi Coco Cabanas

Share

#SEHASI COCO CABANA is a right choice for visitors who are seeking for a combination of charm,peace and quiet,and yet a convenient position from which to
explore hill city, Kandy.

Photos from Sehasi Coco Cabanas's post 09/08/2023
Photos from Sehasi Coco Cabanas's post 13/03/2023

#වෙනස්ම_වෙනස්_දවසක්😮
💛❤️🤎💚
නාරම්පනාව.මහනුවර #0714409356

විනාඩි 10 ක කෙටි කාලෙකින්
#ලස්සන_දියඇලි_දෙකක් බලලා
#සීතල_වතුරේ_පීනලා
#කඳු_පන්තියක්_අතර_දවසක් ගෙවන්න
#ලස්සන_ගඟක_නාන්න
හොඳම අවස්ථාව...

ඔබේ ආදරණීයන් සමග අපූරු අත්දැකීමක් ලබන්න කාලයක් ලැබුනොතින් අනිවාර්යෙන් පියමනින්න

සම්පූර්ණ නිකේතනය එක් දිනක් සඳහා 30000/=
(6 දෙනෙකුට නවාතැන් ලබාගත හැක)

සුඛෝපභෝගී පහසුකමින් සමන්විත කාමර තුනක් නිකේතනයේ සතුවේ..

ඒවා කොකෝවා වර්ග වන Criollo, Trinitario , Forestero ලෙස මෙහි නම් කර ඇත.

සියලුම මිල ගනන් උදෑසන ආහාර සමඟ දක්වා ඇත.

දහවල් සහ රාත්‍රී ආහාර ගමේ ක්‍රමයට රසට සකස් කර දිය හැකි අතර අවශ්‍ය නම් ඔබට ආහාර පිස ගැනීම සඳහා මුළුතැන්ගෙයි පහසුකම් ද සමන්විත වේ..

වැඩි විස්තර 0714409356 / 0760332830

Like us on:

https://www.facebook.com/COCOCABANA77/

Full cabana per day - 30000/=
💛❤️💚🤎
(For six adults)

Top arena 💛
Bed room + Open terrace+Lobby 16000/=
(For 2 guests)

Ground floor
❤️ 🤎Lobby💚 20000/=
(Two bed rooms + Lobby for 4 guests)

Groud floor
❤️ + Lobby💚 13000/=
🤎 + Lobby💚 9000/=

Each room facilitates for 2 persons with BB.

Want your hotel to be the top-listed Hotel in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Narampanawa
Kandy