Sara Ceylon Tea

Sara Ceylon Tea

Share

Photos from Sara Ceylon Tea's post 08/04/2025

සේල් සේල්.😍.අවුරුදු මහා සේල් 😍🥰 KCC - 05 වන මහලේ B38 stall එකට එන්න. අලුත් අවුරුද්දට ඉතා පහසු මිලට සරා ටී. 😍

08/04/2025 සිට 12/04/2025 දක්වා නුවර ඉන්න ඔබට ලැබෙන මහගු අවස්තාව මිස් නොකරන්න. 💪 අලුත් අවුරුද්දට ඉස්තරම් තේ එකක් ඔබේ කෑම මේසයට 😍 අමුත්තන් පුදුම කරන තේ එකක් නම් සරා තමයි.

සෑම තේ එකක් සදහාම විශේෂ වට්ටම්.. 😍 වස විසෙන් තොර Handmade ceylon Tea එකක් බොන්න නම් සරා තමයි. හැගීම් උපද්දන නැවුම් තේ රසය Sara Ceylon Tea 💪🥰😍

Sara Ceylon Tea Danushka Lakmal 075 466 0914 #අවුරුදු

06/04/2025

'Sara Ceylon Tea' available at the ENaas Smart Foods - Mirissa branch. Sara Ceylon Tea that awaken the senses.'"
Sara Ceylon Tea Danushka Lakmal 075 466 0914

17/03/2025

සරා ටී කැදැල්ලට එකතු උන අලුත්ම හැඩකාරයා.. 💐💝💚🍟️
Handmade Green Tea premium පැක් එක.. 50g රුපියල් 770/= ක මුදලට ඔබ අතටම.. 🤩
🔰Island wide free delivery 🚛🚛

🔰 නිරෝගිමත් සිහින් සිරුරකට
🔰 අධිරුධිර පීඩනයට
🔰 සීනි මට්ටම අඩුකරගැනීමට
🔰 මානසික ආතතිය දුරලීමට

Green Tea මහත් උපකාරී වේ.. ඔබත් පානය කර වෙනස වටහාගන්න..
🔰 තොග හා සිල්ලර මිලට ලබා ගත හැක
Sara Ceylon Tea Danushka Lakmal 075 466 0914

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Address


Kandy City Centre, #5, Dalada Veediya
Kandy
20000