Morsh Cosmetics

Morsh Cosmetics

Share

Photos from Morsh Cosmetics 's post 19/06/2023

🔴 Untill 21st of june..
Hurry up..
Whatsapp 0710752590

Photos from Morsh Cosmetics 's post 24/04/2023

Advanced Care Ultimate Repair Nourishing Spits End Serum
🌻කෙස් අග පැලිම.
🌻හිස කෙස් වියලි විම.
🌻හිස කෙස් වල කෙලවර බිදීම් ඇති විම.
🌻හිස කෙස් කැඩී යාම. 🌻හිස කෙස් වල අදුරු බව සහ පාලනය කල නොහැකි විම.

🌼හිසකෙස් වලට මෘදු බවක් ලබා දේ.
🌼හිසකෙස් කීකරුව හසුරුවා ගත හැකිය.
🌼හිසකෙස් වල ඇතුලටම ගමන් කර හිසකෙස් ශක්තිමත් කිරීමට උපකාරි වන
phytonutrievnts අඩංගු වේ.
🌼 කෙස් ගසේ අග සිට මුල දක්වාම කෙස් කෙදි ශක්තිමත් කරයි.

Towel dry කර හොඳින් වියලා ගත් හිසකෙස් මැද සිට ඉහළට ආලේප කරන්න. Serum අතට
ගැනීමෙන් වලකින්න. එනම් එය ඉතා ඉක්මනින් ඔබගේ අතට උරා ගනියි. එවිට එහි පෝෂක කොටස් අතේ රැදේ.

🔴Available at lower price..🔴

Photos from Morsh Cosmetics 's post 24/04/2023

ඔබ සොයන්නේ කුරුළෑ වලට ක්ෂණික විසදුමක් ද??🤔🤔
👉 අපේ මුහුණේ හටගන්නා කුරුලෑ ඉක්මනින්ම නැති කරගන්න්‍ සාර්ථක විසදුමක් තමයි මේ
PURE SKIN SOS BLEMISH GEL එක..
👉 සාමාන්‍යයෙන් අපේ මුහුණේ හටගන්නා කුරුලෑවක් අපේ මුහුණේ සති පදකක වගේ කාලයක්
රැදිලා තියනවා..
👉 සමහර වෙලාවට සති දෙකකින් කුරුලෑව නැති උනත් ඒ කුරුලෑවේ ලපකැලැල
සදහටම අපේ මුහුණේ ඉතුරැ වෙනවා..
👉 සාලිසිලික් අම්ලය සහ ස්වාභාවික පේර සාරය යොදා ගෙන තමයි PURE SKIN SOS
SBLEMISH GEL එක නිශ්පාදනය කරලා තියෙන්නේ..
👉 ඒ නිසා මෙම ජෙල් එකෙන් කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නෑ..
👉 තෙල් සහිත සමට
විශේෂයි..
👉 කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක..
👉 භාවිතා කරන ආකාරය -
* ඔබට කුරුලෑවක් පැමිණෙන බව දැනුනු විගසම එම ස්ථානයේ පමණක් මෙම ජෙල් එකෙන්
ස්වල්පයක් ආලේප කරන්න.. * ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක භාවිතා කල හැකියි..
👉 පෑය 08ක් ඇතුලත කුරුලෑව ඉලක්කකර පැය 24ක් ඇතුලත කුරුලෑවේ ප්‍රමාණය අඩු කරයි..
👉 පැය 24ක් ඇතුලත ඔබටම හිතාගන්න බැරි වෙයි කලින් එම ස්ථානයේ කුරුලෑවක් තිබුනද කියලාවත්..

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Karalliyadda
Kandy
20900