Uditha Machinery
30/01/2026
ඔයාලගේ මහන මැෂින් එකට අවශ්‍යම දෙයක් තමයි මැෂින් ලයිට් එක කියන්නේ ඔන්න අඩු මුදලකට මැෂින් ලයිට් තියනවා.
🔰පහසුවෙන් සවි කර ගැනිම (මැශිමෙහි ඇති onOff ස්විචයට සවි කරගත හැක.)
🔰දිගු කල් පැවැත්ම සහ එළිය අඩු නොවීම
🔰මැෂිමෙහි ඇති ඕනෑම ස්ථානයක රැඳවිය හැකි වීම (Magnetic)
Led Lamp Led 10 (Rs.850.00)
Led Lamp Led 20 (Rs.1200.00)
Cash On Dilivery තියනවා අවශ්‍ය අය watssapp Masege දාන්න.
06/12/2025
නුවර කටුගස්තොට පේරාදෙණිය අවට ගංවතුර නිසා ආපදාවට ලක්වූ මහන මැෂින් සහ මෝටර් තියනවනම් අරගන එන්න ( ඔයාලා ඉන්න තැනට එන්න මට කාලය නෑ 😕), මම නොමිලේ අලුත්වැඩියා කරලා දෙන්නං.😊😊
පාට්ස් මොනවාහරි දාන්න වෙනවනං ඔයා ඒක ඇරගන දෙන්න ඕන, මගේ ශ්‍රමය මම නොමිලේ සපයනවා.😌😌
වතුරට අහුඋන මැෂින් ඉක්මනට මළකඩ කාලා හිරවෙලා විනාස වෙනවා, ඒක නිසා කැකි පමණින් Service කර සාදාගන්න.❤️🩹
Uditha Machinery
Yatihalagala pallagema kandy
075-6440344
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
Opening Hours
| Monday | 14:00 - 21:30 |
| Tuesday | 14:00 - 21:30 |
| Wednesday | 14:00 - 21:30 |
| Thursday | 14:00 - 21:30 |
| Friday | 14:00 - 21:30 |
| Saturday | 14:00 - 21:30 |
| Sunday | 08:00 - 20:00 |