BBQ Hut

BBQ Hut

Share

07/06/2025

Wishing you a blessed Hajj! May your faith grow stronger and your prayers be fulfilled.

12/05/2025

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...

10/02/2022

Sorry we are closed, we will be back to serve you soon

08/04/2021

සති අන්තේ බත් වෙනුවට රොටියක් කමුද?

"රසම රස උණු උණු පොල්‍ රොටී සමග පොලොස් ඇඹුල්"

මේක කීයද?

> එක්කෙනෙකුට ඇතිවෙන්න කන්න පොල්‍ රොටී 3 සමග පොලොස් ඇඹුල් රුපියල් 150/=

> දෙන්නෙකුට හෝ තුන්දෙනෙකුට ඇතිවෙන්න කන්න පොල් රොටී 6 සමග පොලොස් ඇඹුල් රුපියල් 290/=

> හතරදෙනෙකුට හෝ පස්දෙනෙකුට ඇතිවෙන්න කන්න පොල් රොටී 10 සමග පොලොස් ඇඹුල් රුපියල් 550/=

කොහොමද order කරන්නෙ?

සෙනසුරාදා සහ ඉරිදා උදේ 8 ඉඳලා ගන්න පුලුවන්, හැබැයි සිකුරාදා හවස 3.00 ට කලින් order එක දාන්න ඕනේ 0763113882 whatsapp වලින් හරි call කරලා හරි, ඔනේ වෙන දවසයි ඕනේ package එකයි pickup කරන time එකයි කියලා.

කොහොමද මේක ගන්නේ?

Request කරන වෙලාවට අපි order එක ready කරලා තියනවා, මඩවල පාරේ දොරගමුවට හැරෙන හන්දිය ( උඩතලවින්නට යන හන්දිය ) ලඟට ඇවිල්ලා අපිට කියන්න. අපි පාරටම order එක ගෙනල්ලා දෙන්නම්. ( Google map එකේ BBQ Hut කියල search කරන්න, එතකොට location එක පෙන්නනවා )

තවත් විස්තර දැනගන්න ඕනෙනම් 076311388 ට ඇමතුමක් දෙන්න.

01/01/2021

Wishing you all a very happy and prosperous New Year..!! Happy 2021.

#2021

Want your restaurant to be the top-listed Restaurant in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No 1/A, "Isansu" Polgolla
Kandy
20250

Opening Hours

Monday 18:30 - 23:00
Tuesday 18:30 - 23:00
Wednesday 18:30 - 23:00
Thursday 18:30 - 23:00
Friday 18:30 - 23:00
Saturday 17:00 - 23:00
Sunday 17:00 - 23:00