Lahiru Printers
Your one-stop destination for Sublimation, General Purpose, Industrial, Fabric, and Laser Printing — delivering precision, speed, and quality beyond comparison. Mug printing, Sublimation printing, Printouts, Photo printing, Laser printing, gold printing, tile printing, granite and glass printing, aluminum printing, crystal printing, scan photocopy laminate and binding, 3d printing
25/12/2025
ලංකාවෙ අඩුම මිලට ඉහලම ප්‍රමිතියේ AAA Grade Ocra Coated White Mugs ජීවිත කාලයක් නොමැකෙන පාට අඩු නොවෙන UV Resistant Print එක සමග ඔබගේ ආයතනයේ සේවකයන්ට අවුරුද්දට දෙන්න Event එකක සිහිවටනයක් විදිහට, වෙඩින් එකේ Thank you card එක වෙනුවට, වෙනත් ඕනෑම අවස්තාවක් සදහා Mugs 20ට වැඩියෙන් ගන්නවනම් රුපියල් 490ක් විතරයි.
🚚 ලංකාවෙ ඕනෑම තැනකට අපි ඩිලිවරිත් කරනව
✅ ඩිසයින් එක ඔයාට ඕනෙ විදිහට Free කරල දෙනව
☺️ මග්ස් 100ද 1000ද ප්‍රශ්නයක් නෑ ඕනෙ වෙලාවක ready stock තියන නිසා ඔයාට දවස් දෙකක් ඇතුලත ඕඩර් එක කරල දෙන්න අපි ලෑස්තියි
වසර 7කට අදික කාලයක් තුල Mugs ලක්ශ 3කට අධික ප්‍රමානයක් මුද්‍රණය කල cooperate mug printing සදහා ප්‍රමුඛතම ආයතනය වෙත ඔබේ මග් ඕඩර් එකත් අදම භාරදෙන්න.
ඔයාගෙ අවශ්‍යතාවය 0789479628 ට WhatsApp කරන්න
03/12/2025
ටියුට්, පේපර්ස්, සහතික අඩුවටම උපරිම කොලිටියෙන් ප්‍රින්ට් කරගන්න අපි විවෘතයි !
Bulk ප්‍රින්ට් කරද්දි,
✅ A3 දෙපැත්ත රු 11
✅ A3 Tute කවර 150GSM Photo Paper 6 color print 80/=
✅ Tute trimming, Arranging & Binding රු 5 සිට
✅ Certificate Printing රු 40 සිට
(අවමය කොල 200ක් Print කල යුතුවේ)
කතා කරන්න 0789479628
අපිව visit කරන්න එන්න මහනුවර ධර්මාශෝක මාවතට
22/10/2025
Another lightning-fast project completed!
✅ 250GSM Photo Board Front Cover
✅ Full 5-Color Inside Printing
✅ Professional Binding & Precision Trimming
✅ 100% In-House Production
We successfully completed this entire booklet order in under 4 hours — from printing to finishing! ⚡
When you control every step of production, speed and perfection become standard. 💪
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 2/1/1/B, 2nd Lane, Dharmashoka Mw
Kandy
20000