Cover Drive
28/02/2026
අද තරඟය ලංකාවට වඩා වඩාත්ම වැදගත් වෙන්නේ පකිස්ථානයට..මන්ද ඔහුන්ගේ අවසන් පුර්ව තරඟ බලාපොරොත්තුව රැදි තිබෙන්නේ මේ තරඟයේ ජය පැරදුම මතයි..දැන් කාසිය වාසිය ලංකාවට හිමිව තිබෙන අතර පකිස්ථානයට මුලින්ම පන්දුවට පහර දීමට ආරාධනය කර ඇත..ඒ අනුව අවසන් පුර්ව වටයට යාමට නම් අද පකින්ථානය තමන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණයට ලකුණු 65ක් අඩුවෙන් ශ්‍රි ලංකාව නතර කළ යුතුය....
Want your business to be the top-listed Gym/sports Facility in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Culinary Team
Attire
Website
Address
Kandy