DP Mart

DP Mart

Share

10/10/2022

DP Mart We Deliver Happiness

Photos from DP Mart's post 30/09/2022

මාස අටක් පමණ වන විට දරුවකුගේ මොළයේ ස්නායු සම්බන්ධතා ට්‍රිලියන දහසක් පමණ ඇති වන අතර වයස අවුරුදු 10 වන විට එම ගණන ට්‍රිලියන පන්සියයක් දක්වා අඩු වේ,
මුල් අවුරුදු 4දී 50% පමණ ඉගෙනීමේ හැකියාවක් දරුවෙකුට ඇති අතර දරුවා ලබා ගන්නා අත් දැකීම් අනුව එම ප්‍රමානය අඩු වීම පාලනය වේ. එබැවින් මුල් අවුරුදු 4 දී දරුවාට ලබා දෙන අත්දැකීම් මත දරුවාගේ මොළයේ කාර්යක්ෂමතාවය වැඩි වන අතර එය අනාගතයේදී දක්ෂ බුද්ධිමත් දරුවකු බිහිකර ගැනීම සඳහා ඉවහල් වේ.
Flash Cards යනු දරුවාගේ මුල් අවධියේ ස්නායු සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීම සඳහාම නිර්මාණය කරන ලද ක්‍රියාකාරකම් සහිත අධ්‍යාපන වැඩසටහකි.
ඔබගේ දරුවාගේ වයස පළමු අවුරුද්ද පසු කිරීම්ත් සමග මෙම කාඩ්පත් භාවිතා කිරීම මගින් දරුවාගේ ශබ්ද කෝෂය( vocabulary) වැඩි දියුණු කිරීමට මෙන්ම දරුවාට යම් කථන හා භාෂා ප්‍රමාද තාවයක් (speech and language delay ) පවතී නම් මෙම කාඩ්පත් භාවිතා කිරීම මගින් දරුවාගේ ශබ්ද කෝෂය( vocabulary) වැඩි දියුණු කිරීමට මෙය වඩාත් යෝග්‍ය වේ.
ඔබ දැනටමත් කථන හා භාෂා චිකිත්සක වරයෙක්ගේ උපදෙස් ලබා ලබා ගන්නා කෙනෙක් නම් ඔවුන් නිර්දේශ කරන ආකාරයට මෙහි දරුවාට එදිනෙදා ජීවිතයේදී නිතර දක්නට ලැබෙන පලතුරු, එළවළු, වාහන, සතුන්, අංක, දරුවන් ඉතා ආසාවෙන් රස විඳින ආහාර වර්ග, දරුවන් එදිනෙදා භාවිතා කරන සෙල්ලම් බඩු ආදී දරුවන්ට ඉතාමත් සමීප හා දරුවන්ගේ ශබ්දකෝෂය තිබිය යුතු කාඩ්පත් අනූවක් my first බොක්ස් හරහා ඔබවෙත ලබාගත් හැක. තවද මෙහි ඇති සුවිශේෂත්වය නම් මෙය නිර්මාණය කොට ඇත්තේ කථන හා භාෂා චිකිත්සකවරයෙකුගේ නිර්දේශයට ද යටත්වය. එබැවින් දරුවාට අවශ්‍ය
ඉතා උසස් තත්වයේ 2mm කාඩ්බෝඩ් වර්ග යොදාගෙන නිමවා ඇති නිසා දිගු කාලයක් භාවිතා කල හැක.

Box Includes- 90- 5.75" x 4.5" Flash Cards

මිල රු 2590 ක් පමනයි , දිවයින පුරා කෑශ් ඔන් ඩිලිවරි පහසු කම සහිතයි

0770711009 Call Now To order

Want your business to be the top-listed Advertising & Marketing Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kundasale
Kandy
22000