SMART IT Academy

SMART IT Academy

Share

Smart IT Academy empowers students with globally recognized Certificate courses and provides clear pathways to UGC Recognized University Diploma, Degree and Master’s programs through SITC Campus, Sri Lanka.

Photos from SMART IT Academy's post 27/12/2021

Advanced Certificate Course in Information Communication Technology

SITC සරසවිය මගින් පිරිනමන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උසස් සහතිකපත්‍ර පාඨමාලාව

පාඨමාලාවට අයදුම් කිරීම සදහා පහත Link එක Click කරන්න :
https://sitccampus.blogspot.com/2021/12/advanced-certificate-cours-in-ict.html

කා සදහාද?

🔸 8,9,10 ශ්‍රේණිවල පාසල් සිසුන් හා සාමාන්‍ය පෙළ අවසන්කළ සිසුන්
🔸විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ අවසන්කළ සිසුන්
🔸පරිපාලන නිලධාරීන් හා විධායක නිලධාරින්
🔸කළමනාකරුවන් හා ව්‍යවසායකයින්
🔸රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්
🔸පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්

-------------------------------------------------------------
✅ මාධ්‍ය - සිංහල
✅ දේශන ක්‍රමය - 100% Online
-------------------------------------------------------------

විධිමත් E Learning පද්ධතියක් හරහා ඉගැන්වීම් සිදුකරන නිසා ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් නැරබිය හැකිය.

Photos from SMART IT Academy's post 25/12/2021

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙහෙයවීමෙන් අන්තර් විශ්වවිද්‍යාල ත්‍රෛභාෂා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ අවසන් මහා තරගය නොවැම්බර් මස 19 වැනි දින විශ්වවිද්‍යාල පරිශ්‍රයේදි සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහනේ නිල අධ්‍යාපන සහකරු ලෙස SMART IT Academy අපි අනුග්‍රහය සහ අධීක්ෂණ සහය ලබාදීමට කටයුතු කලෙමු.

08/11/2021

දිවයින පුරා විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තිකයන්, පාසල් සිසුන් සහ O/L - A/L සිසුන් විසිදහසකට වැඩි පිරිසක් ඔන්ලයින් මගින් ඉගෙනගන්න, සිසුන්ව සාර්ථකත්වයේ හීනිපෙත්තටම ගෙනියන පහසු මුදලට වැඩි වටිනාකමක් ලබාදෙන ශ්‍රී ලංකාවෙ පලමු සහ එකම ඔන්ලයින් ඇකඩමිය පිලිබඳව ඔබ දැනුවත්ද ?

‌නිවසේ සිට, ඔබට පහසු ඕනෑම වේලාවක පාඩම් හා සම්බන්ද වෙමින් Microsoft Word, Microsoft Excel, Microsoft Power Point, Microsoft Access ඇතුලු Microsoft Office හී හැමදේම මුල සිට සරලව උගන්වන CCAA - Certificate in Computer Application Assistant පාඨමාලාව පිලිබඳ වැඩි විස්තර මෙම සබැඳියෙන් 👉https://www.facebook.com/109365757380267/posts/389889679327872/

‌අපගේ සියලුම පාඨමාලාවන්ට අදාල ආයතනයේ නිල මුද්‍රාව සහිත Results Sheet එකක් සහ වටිනා සහතිකයක් කිසිම මුදලක් අයකිරීමකින් තොරව හරිම පරෙස්සමට පැය විසිහතරෙන් ඔබේ නිවසටම යොමු කරන්නෙ මෙහෙමයි : https://www.facebook.com/109365757380267/posts/258341382482703/

‌අපගේ Adobe Photoshop සහ Adobe illustrator ඇතුලු Advanced Graphics Designing පාඨමාලාවේ විස්තර මෙම සබැඳියෙන් 👉
https://www.facebook.com/109365757380267/posts/390108129306027/

‌මෙම පාඨමාලාවේ සිලබස් එක : http://bit.ly/GDCSyllabys

‌ඩිජිටල් මාකටින් පාඨමාලාව පිලිබඳ වැඩි විස්තර : https://www.facebook.com/109365757380267/posts/287866376196870/

‌වැඩි විස්තර දැනගැනීම සඳහා : http://bit.ly/Whatsapp24H මෙම සබැඳියෙන් හෝ 0771772068 අංකයට වට්සප් පනිවිඩයක් යොමු කරමින් අපගේ වට්සප් සහය අංශයට පිවිසෙන්න.

18/10/2021

👉 ඕනෑම වෙලාවක සහය වන ඇඩ්මින්වරුන් 26කින් යුත් වට්සප් සහය අංශයක්.

👉 පාඨමාලා ගාස්තු ගෙවීමට පහසුම බැංකුව තෝරාගැනීමට පුලුවන් වීම.

👉 බැංකු ගිනුම් පහක් BOC - HNB - PEOPLE - SAMPATH - COMMERCIAL

👉 පාඨමාලා ගාස්තු ATM - Credit සහ Debit කාඩ් මගින් ගෙවීමට පුලුවන් වීම (ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනුමැතිය ළත් Payhere සේවාව මගින්. අමතර ගාස්තු කිසිවක් නොමැත)

👉 Ez Cash, M cash පහසුකම්.

👉 තෝරාගත් පාඨමාලා සඳහා ඩේටා පැකෑජ නොමිලේ.

👉 පාඨමාලාවවලට අවශ්‍ය සියලුම මෘදුකාංග නොමිලේ.

👉 සියලුම පාඩම් කැමති සහ පහසු ඕනෑම වෙලාවක නැරඹීමට සහ නැවත නැවත නැරඹීමට, භාගත කරගැනීමට පුලුවන් වීම, සිසුන්ගේ අභිමතය පරිදි කාලසටහන් සකස් කරගැනීමේ නිදහස සහ සෑම දවසකම නව බඳවාගැනීම් සිදුකිරීම.

👉 අතිවිශාල ආදිශිශ්‍යන් එකමුතුවක් සිටින ලංකාවෙ එකම ඔන්ලයින් තාක්ශනික ඇකඩමිය.

👉 100% Five Stars - Positive Student Comment Base එකක්.

👉 විභාග නීති, කාල නීති නැතිවීම. (රැකියාවෙ නියුතු අයගේ පහසුව සඳහා).

👉 සහතික එක් දිනක් තුල සිසුන්ට නිවසටම ලැබීම : අපේම ස්මාර්ට් කුරියර් සේවාව සහ ලියාපදිංචි තැපෑල වැනි සිසුන්ට පහසු ක්‍රම තෝරාගැනීමට හැකි වීම.

👉 Student Friendly Education Environment එකක්, ප්‍රධාන වට්සප් සහය අංශයක් (0771772068) , සහතික ඇතුලත් පැකෑජ කලමනාකාරනය සහ ඒ විස්තර ලබාගැනීමට වෙනම පෝස්ට් ඩිපාට්මන්ට් වට්සප් සහය අංශයක් (0741064036).

👉 සහතික යැවීමට Safety Box Pakage ක්‍රමයක් සහ සුවිශේෂී Tracking ක්‍රමයක් තිබීම.

👉 දිවයිනේ අති විශිශ්ටතම ඇඳුරු මඩුල්ලක් විසින් ඉගැන්වීම් කටයුතු.

👉 මුදල් ගෙවූ පසු සිසුන් පාඨමාලා පිලිබඳ Unsatisfied නම් ගෙවූ මුදල සම්පූර්ණයෙන් 100% නැවත ලබාදෙන Refund Policy එකක් තිබීම.

Smart IT ඇකඩමියෙ දැනට ඔන්ලයින් මගින් පවත්වන පාඨමාලා:

🔴 Advanced MS Office පාඨමාලාව (CCAA)
🔴 Advanced Graphic Design පාඨමාලාව.
🔴 Social media Marketing පාඨමාලාව.
🔴 Basic Video Editing පාඨමාලාව.
🔴 Advanced Bussiness Accounting පාඨමාලාව.

මෙයින් Advanced Office සහ Advanced Graphic Design සහ Advanced Bussiness Accounting පාඨමාලා තුනම Zero to Super Hero යන තේමාව යටතේ දිවයිනේ විශිශ්ඨතම ඇඳුරු මඩුල්ලක් විසින් මුල සිට සරලව සියලු දේ අති විශිශ්ඨ ලෙස සිංහල භාශාවෙන්ම උගන්වනු ලබයි. A to Z.

Social media Marketing පාඨමාලාව Social media හරහා තම ව්‍යාපාරය දියුනු කරගැනීම සඳහා මහගු අත්වැලක් ලබා දෙන පාඨමාලාවකී. මෙම පාඨමාලාවද Social media Marketing හී ප්‍රධාන මාතෘකා 7ක් පැහැදිලිවම මුල සිට සරලවම උගන්වයි, මෙහි ඇඳුරු මඩුල්ල දිවයිනේ ප්‍රමුඛපෙලේ ආයතන සහ Brands සමග වැඩ කරන Marketing ක්ශේත්‍රයේ ප්‍රවීනයන් ය.

Video Editing පාඨමාලාව Basic පාඨමාලාවකී. නව වීඩියෝ එඩිටර් වරුන් සඳහා නිර්මාණය කර ඇත. වීඩියෝ එඩිටින් ක්ශේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන අයෙකුට වඩාත් සුදුසුම පාඨමාලාවකී. Fiver පාඨමාලාව මෙම Video Editing පාඨමාලාව සමග නොමිලේ ලබාදෙන පාඨමාලාවක් වන අතර එයද Fiverr Top Rated Team එකක් මගින් සකස් කල පාඨමාලාවක් වේ.

මෙම සියලුම පාඨමාලා වලට පෙර සහභාගි වූ සිසුන්ගෙ සිසු හරසර අපගේ ෆේස්බුක් පිටුවෙන් ඔබට කියවීමට හැකිය.

⭕ MS Office පාඨමාලාව පිලිබඳ වැඩි විස්තර : https://www.facebook.com/109365757380267/posts/389889679327872/
(2800/- LKR ONLY)

⭕ Advanced Graphic Design පාඨමාලාව පිලිබඳ වැඩි විස්තර : https://www.facebook.com/109365757380267/posts/390108129306027/ (6000/- LKR ONLY)

⭕ Social media Marketing පාඨමාලාව පිලිබඳ වැඩි විස්තර: https://www.facebook.com/109365757380267/posts/287866376196870/ (2300/- LKR ONLY)

⭕ Advanced Bussiness Accounting පාඨමාලාව පිලිබඳ වැඩි විස්තර :
https://www.facebook.com/109365757380267/posts/426669665649873/ (2800/- LKR ONLY)

⭕ Basic Video Editing පාඨමාලාව සහ Fiverr පාඨමාලාව පිලිබඳ වැඩි විස්තර :
https://smartitacd.blogspot.com/2021/02/basic-video-editing-course.html (3000/- LKR ONLY)

: මෙම සියලු පාඨමාලා අවසානයේ ඔබට වටිනා සහතික පත්‍රයක් ඉතාමත් ආරක්ෂාකාරීව ඔබේ නිවසටම යොමු කරනු ලබයි.

: ගුරුවරුන් සමග ඕනෑම වෙලාවක ඔබව සම්බන්ධ කරන 24X7 වට්සප් සහය අංශයක්ද තිබේ. ඔවුන්ගේ සුහදත්වය පිලිබඳ අපගේ ෆේස්බුක් පිටුවේ පෝස්ට් වල ඇති Comments කියවා අදහසක් ගන්න.

වැඩි විස්තර සඳහා වට්සප් මගින් විමසන්න : 0771772068 (SITA Whatsapp Support Team)

Photos from SMART IT Academy's post 17/10/2021

CERTIFICATE IN ADVANCED BUSSINESS ACCOUNTING | Online Course 🛑

ව්‍යාපාර ගිනුම්කරණය පිලිබඳ උසස් සහතිකපත්‍ර | ඔන්ලයින් පාඨමාලාව.

වෘත්තිකයන් - පාසල් සිසුන් - විශ්වවිද්‍යාල සිසුන් සහ නව රැකියා අපේක්ෂකයන්ට විශේෂයි.

ඔයාට සමහර විට Accounting එහෙම හොදට පුලුවන් ඇති, ඒත් Certificate එකක් තියෙනවද ?
සමහරවිට ඔයා දැනටමත් පොඩි ජොබ් එකක්, නැත්නම් ඔයාගෙම පුංචි බිස්නස් එකක් කරනවා ඇති , ඒත් හරියට ලෝන් එකක් දා ගන්න Document හදා ගන්න බැරිව හිරවුන වෙලාවල් ඇති.

එක්කො Accounting දන්නෙ නැතුව ඇති, ඉගෙනගන්න ගියහම එක එක තැන්වල එක එක ගණන් ! 8000 ඉදන් 10,000 වෙනකන් Accounting උගන්නන තැන් තියෙනව. මාස තුනයි, හයයි කෝස් එකක්.
ඒ මොනවත් නැතුව ඔන්ලයින් එකෙන්ම තේරෙන සිංහලෙන් ඉගෙනගෙන, ඔන්ලයින්ම එක්සෑම් එක සබ්මිට් කරලා, කුරියර් එකෙන් ගෙදරටම වටිනා, පිලිගත් සහතිකයක් ගෙන්න ගන්න පුලුවන් වුනොත් ?? නියමයි නේද ?

ඔව්, ඔයාලටත් පුලුවන් SMART IT ACADEMY එකේ Advanced Business Accounting පාඨමාලාවට Join වෙලා දන්න අයට වගේම නොදන්න අයටත් තේරෙන සිංහලෙන් හැමදෙයක්ම මුල සිට සරලව සුපිරියටම ඉගෙනගන්න.

පාඨමාලා ගාස්තු + විභාග ගාස්තු + සහතිකය + තැපැල් ගාස්තු ඔක්කොමත් එක්ක ලොකු ගානක් සෙට් වුනත් මේ Covid 19 වසංගත තත්වයත් එක්ක මේ සම්පූර්න කෝස් එකම රුපියල් 2800/- ට දෙන්න ඇකඩමිය තීරනය කරලා තියෙනව,

මුලින්ම් 1800/- ක් ගෙවලා ජොයින් වෙලා ඉගෙනගන්නත්, මුල් පාඩම් 10 අවසන් වූ පසු ඉතිරි 1000/- ගෙවන්නත් පහසුකම් තියෙනවා වගේම,

🛑 ඒ වෙලාවෙදි පාඨමාලාව ගැන හෝ ඇකඩමිය ගැන ඔයා Unsatisfied නම් ඔයා ගෙවපු මුදල සම්පූර්ණයෙන් 100% නැවත Refund කරනවා.

පාඨමාලාව පිලිබඳ වැඩි විස්තර කියවීම්ට : https://bit.ly/3ht2sP6 අපගේ Blog අඩවියට පිවිසෙන්න.

All Participants will be awarded a valuable Certificate for participation via Our SMART Currier Service.

Want your university to be the top-listed University in Kandy?
Click here to claim your Sponsored Listing.

Address


Peradeniya
Kandy
20000