Breath

Breath

Share

07/12/2022

ජීවීතේ ගැඹුරුම අවස්ථා
සංසාරයේ දැනෙනෙම තැන්
තේරුම්ගන්න විඳින්න තරම්
මම තවම පරිණත නෑ !
මම තවම කරන්නේ මට
වැඩියෙන්ම දැනෙන දේ !
මම නතරවෙන්නෙත්
හිනාවෙන්නෙත්
මට දැනෙනම තැන ,
ඊටවඩා රෝසමලක පෙත්තක තරම්
දෙයක් මට තේරේන්නෑ මාර්තා 💜️🌼

Live Steps

29/09/2022

හැම වෙලාවෙම මට හිතනවා වගේ
අපි හැමෝගෙන ගමන් එකිනෙක හරි වෙනස්.
අපිට දුක ඇති වෙන්නෙ
අනිත් අය එයාලා යන ගමන අපිත් follow කරන්න ගියාමයි...
අපේ ගමන අපි මුලින්ම තේරුම් ගන්න උත්සාහ කරොත් සහ අපිට පුලුවන් වුනොත්
ඊළගට යනෙන හැම පියවරක්ම ඔහේ අපේ ගමන අපිට ඕනෙ විදිහට යන්න පුලුවන්...

- writer’s diary

23/04/2022

..
#

19/12/2021
11/10/2021

🍃

15/02/2021

මිනිහෙක්ට

රිදුනෙ නැත්නම්,
ඔහු නිර්භීත වෙන්නෙ නෑ...

වැරදුනේ නැත්නම්,
ඉගෙන ගන්නෙ නෑ...

පැරදුනේ නැත්නම්,
සාර්ථක වෙන්නෙ නෑ...

ඇත්තෙන්ම,
අත්දැකීම්,දුක,වේදනාව නැති ජීවිතය
ජීවිතයක් නෙවෙයි මිත්‍රයා...

මිනිස්සු පරිණත වෙන්නෙ
අවුරුදු වලින් නෙවෙයි...
ඔහුට හෝ ඇයට සිදුවන හානි වලින්,
ඔහු හෝ ඇය ලබන අත්දැකීම් වලින් 🌸🖤

Want your business to be the top-listed Shop in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy