AW Creations

AW Creations

Share

Photos from AW Creations's post 05/01/2021

ඔබගේ දැන්වීම නිර්මාණය කරගැනීමට අපට කතාකරන්න

Sinhala lesson 3 මුනි සිරිපා 20/12/2020

අ.පො.ස. සාමාන්‍ය පෙළ සිංහල, තේරෙන සිංහලෙන් ඉගෙන ගන්න AW Television බලන්න.👇🏻👇🏻

තෙවන පාඩම - මුනි සිරිපා
දේශිකා - ධම්මිකා රණසිංහ

Sinhala lesson 3 මුනි සිරිපා O/L සිංහල සාහිත්‍යය පාඩම් අංක 03 - මුනි සිරිපාදේශනය- ධම්මිකා රණසිංහ (BA.sp sinhala 2nd upper - peradeniya university)

Sinhala Lesson 01 හානා හීය පාන අඬහැරෙන් දැනේ.. 05/12/2020

මේ පාර O/L ලියන්න බලන්... කොරෝනා නිසා පාඩම් මග ඇරිලා ඉන්න ඔයාලට AW Television YouTube Channel එකෙන් පොඩි උදව්වක් කරන්න හිතුවා....
ඒනිසා හැම සතියෙම සිකුරාදා රෑට අපි සිංහල Paper එකට අදාල පාඩමක් Upload කරනවා.
ඒකේ පලවෙනි පාඩම මේ Link එකෙන් බලන්න පුලුවන්...
Video එක බලලා Channel එක Subscribe කරන්න

Sinhala Lesson 01 හානා හීය පාන අඬහැරෙන් දැනේ.. O/L සිංහල සාහිත්‍ය පාඩම් අංක 01- හානා හීය පාන අඬහැරෙන් දැනේ.. දේශනය- ධම්මිකා රණසිංහ (BA.sp sinhala 2nd upper - peradeniya university)

මගෙ පා යුග වැඳ - Mage Pa Yuga Wenda - Wasantha Thilakangani ft. Dhammika Ranasinghe 30/11/2020

අපගේ පළමු music video එක. ගායනය ප්‍රවීන ගායිකා වසන්තා තිලකාංගනී සමඟ විශාරද ධම්මිකා රණසිංහ. ගේය පද- වජිර රත්නායක , තනු නිර්මාණය - රෝහණ වීරසිංහ



Wasantha Thilakangani Vajira Rathnayake

Our first ever music production,sponsored by AW Creations, is out now! Visit our new YouTube channel “AW Television” and subscribe us for more.

මගෙ පා යුග වැඳ - Mage Pa Yuga Wenda - Wasantha Thilakangani ft. Dhammika Ranasinghe අපගේ පළමු music video ව දැන් ඔබට.. Our very first music production is out now! Enjoy! Facebook - https://www.facebook.com/awcreationslk ...

AW Television channel Introduction 30/11/2020

AW Television channel Introduction Welcome to the AW Television!After months of effort, here we are at last! Facebook : https://www.facebook.com/awcreationslkInstagram : https://www.instagram...

24/11/2020

This november, we are gonna make a promising comeback altogether.The AW Creations proudly presents...📽🎞

Want your business to be the top-listed Advertising & Marketing Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy