Niki
07/05/2024
මේ පොටො එකට ලයික් කරා කියලා පවු නෑ
MOM AND DADDY MY WORLD 👑️🤴👸
FacFacebook
31/03/2024
දවසක මං ඔයාට ආදරේ කරන එක නතර කරයි...
එතනින් එහාට ඔයාට දැනෙයි,
"ඔයා තමා මේ ලෝකේ ඉන්න අවාසනාවන්තම මනුස්සයා කියලා"
මගේ ආදරේ තේරුම් ගන්න බැරිවුන..🥺
Video - Jaanu - ජානු - Teledrama (ITN)
Vocal - Shanilka Munasinghe
Audio - Mahiru Senarathne (Mathaka Soya)
ජානු - සතියේ දිනවල රාත්‍රී 7.25 ට ස්වාධීන රුපවාහිනීය බලන්න.
කියන්න තව වචන නෑ , හෙලන්න තව කදුලුත් නෑ
හදවතටම දැනුනු කෙනා හරි අපුරුවට අහිමි උනා..! 🥺💔
@followers𝙎𝙖𝙙 𝙈𝙤𝙤𝙙 ヅNiki
25/12/2023
දන්නවද ළමයෝ 🥺,
මට ලැබුනු හොදම හමුවීම ඔයා..
කිසිම දෙයක් නොවුන ගානට හිට්යත් තාමත් මේ හිතේ කොනක ඔයාගේ ඒ ආදරණිය මතකයන් රැදිලා තියනවා.
ඉතින් තාමත් මං ආදරෙයි නොලැබෙන සහ නොලැබුනු ඔයාට 💚🥰
@followersMadumal Nawarathnave
23/12/2023
ගෑනු කැමතිම හෙවනැල්ල වගේ ලගින් ඉන්න පිරිමින්ට ❤🌸
ලෝකයම එරෙහි උනත් මම උඹට ඉන්නවා කියන පිරිමින්ට
දුකක් දැනුණාම අඬන්න පපුවේ ඉඩක් දෙන පිරිමින්ට
තාත්තාගේ ආරක්ෂා ආදරයට පස්සේ හදවතින්ම ඒ රැකවරණය දෙන පිරිමින්ට ❤🌸
දකින හීන හැබෑ කරලා දෙන්න වෙර ගන්න පිරිමින්ට ❤🌸
එහෙම පිරිමියෙක් ලඟ මොනා නැති උනත් ඇලීගෙන ආදරය කරන්න පුළුවන් වගේම නිවෙන්නත් පුලුවන් ❤ වාසනාව උරගා බලන්න සල්ලි තියෙන්නම ඕන නෑ.
තදින් අල්ලගත්ත හිත් දෙකක් යා වුනානම් ඇති. ඉතින් නවතින හැම නැවතුමක හෙමින් ගිමන් හැරලා අපේ ගමන යන්න ඔයා ලගින්ම වගේම මා ලගින්ම අපි ඉදීවි 😘😘
@followersMadumal NawarathnaNikiSulakshana Dilshan𝙎𝙖𝙙 𝙈𝙤𝙤𝙙 ヅ
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
20060