Talent Soft

Talent Soft

Share

e-waste management program sri lanka
e waste sri lanka
e waste buyers in sri lanka
e-waste problem in sri lanka
singer sri lanka e waste
ceylon waste management pvt ltd
waste recycling in sri lanka
plastic recycling in sri lanka
waste management companies in sri lanka
waste recycling in sri lanka
sri lanka recycling companies
solid waste management in sri lanka
e waste management sri lanka
hospita

10/10/2017

අවුරුදු දෙකකට කලින් නුවර අහස කැලබුව,මහ නුවර ඉතිහාසයට අලුත් පිටුවක් එක් කරපු, HNDIT කොල්ලො කෙල්ලොන්ගෙ දාඩිය මහන්සියෙන් ගොඩ නැගුව මහනුවර එතෙක් මෙතෙක් පවත්වපු දැවැන්තම තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය පවත්වලා අදට හරියටම අවුරුදු දෙකයි.එ වෙනුවෙන් කැපවුනු හැමෝටම ආයෙත් වරක් ස්තුතියි.හැකි ඉක්මනින්ම Talentsoft මිලග ප්‍රදර්ශනය කරන්න ශක්තිය ධයිරය ලැබෙවා!

Timeline photos 20/05/2016

මහනුවර උසස් ජාතික තොරතුරු තාක්ශන ඩිප්ලෝමා පාටමාලවේ සහොදර සිසුන් විස්න දරණ වෑයම "මිනිසා වෙනුවෙන් මිනිසා " වැඩ සටහන සමග ඔබත් එක් වන්න.
පහත සදහන් ද්‍රවය ලබාදීමෙන් ඔබට මෙම මහගු සත්කාරයට දායක විය හැකිය.
(වියළි ආහාර , බිස්කට් , පානීය ජල බෝතල් ,සනීපාරක්ෂක ද්‍රව‍ය ,බෙහෙත් වර්ග , පිරිසිදු ඇදුම්)
කාරුණික ජනතාවගේ නොමසුරු දායකත්වය මහනුවර උසස් තාක්ශන ආයතනයට ගෙනවිත් බාර දෙන මෙන් ඉල්ලා සිටිමු.
එකතු කරනු ලබන ආධාර අරනායක ප්‍රදේශයේ පීඩාවට පත් ජනතවට බෙදා දීමට නියමිතයි...
වැඩි විස්තර සදහා අමතන්න
පසන් - 0752089204
රජික -0771984945

Want your business to be the top-listed Contractor in Kandy?
Click here to claim your Sponsored Listing.

Address


Advanced Technological Institute Kandy, No. 16, Keppetipola Road
Kandy