IPM

IPM

Share

aat / chartered ශ‍්‍රී ලංකාවේ පලවෙනි, දෙවැනි, තුන්වැනි ස්ථාන ලබාගත් සිසුන් විශාල ප‍්‍රමාණයක් බිහිකර ඇත.

22/03/2022

🔴 පන්ති සහභාගීවන අය නම හා ලිපිනය, සහභාගී වන පාඨමාලාව Whatsapp අංකය 076 6537621 ට Whatsapp කරන්න.

🔴 පන්ති ආරම්භක දිනයේදී කිසිදු ගාස්තුවක් නොගෙවා පන්තියට සහභාගී විය හැකි අතර දෙවැනි සතියේදී අදාල පන්ති ගාස්තු ගෙවීම කළ යුතුය.

🔴 සියලූම විශයන් වල න්‍යාය කොටස් සම්පූර්ණයෙන් ආවරණය කොට පසුගිය ප‍්‍රශ්න පත‍්‍ර 10 ක් පුනරීක්ෂණය කෙරේ.

🔴 නිබන්ධන PDF ලෙස ලබාදෙනු ලැබේ.

🔴 IPM ආයතනය වසර 15 කට වඩා වැඩිකාලයක් වෘත්තීය විභාග ස`දහා පන්ති පවත්වන මහනුවර ප‍්‍රමුඛතම වෘත්තීය අධ්‍යාපන ආයතනයකි. aat / chartered ශ‍්‍රී ලංකාවේ පලවෙනි, දෙවැනි, තුන්වැනි ස්ථාන ලබාගත් සිසුන් විශාල ප‍්‍රමාණයක් බිහිකර ඇත.

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


No. 106, Colombo Road, Peradeniya
Kandy