Spectrum Overseas KANDY

Spectrum  Overseas KANDY

Share

15/06/2026

‼️𝐃𝐎𝐍'𝐓 𝐌𝐈𝐒𝐒 𝐓𝐇𝐄 𝐔𝐊 𝐕𝐈𝐒𝐀 𝐒𝐔𝐂𝐂𝐄𝐒𝐒 𝐓𝐈𝐏𝐒 !🇬🇧

Join the 𝗣𝗥𝗘 𝗖𝗔𝗦 𝗦𝗘𝗦𝗦𝗜𝗢𝗡 by a Certified UK Counsellor.

⚠️ 𝙁𝙍𝙀𝙀 𝙨𝙚𝙨𝙨𝙞𝙤𝙣 100% , 𝙗𝙪𝙩 𝙫𝙞𝙧𝙩𝙪𝙖𝙡 𝙨𝙚𝙖𝙩𝙨 𝙖𝙧𝙚 𝙛𝙞𝙡𝙡𝙞𝙣𝙜 𝙪𝙥 𝙛𝙖𝙨𝙩.

𝑾𝒉𝒂𝒕 𝒚𝒐𝒖’𝒍𝒍 𝒍𝒆𝒂𝒓𝒏:

💡 𝑨𝒏𝒔𝒘𝒆𝒓𝒔 𝒕𝒐 𝒕𝒉𝒆 𝒎𝒐𝒔𝒕 𝒄𝒐𝒎𝒎𝒐𝒏 𝒔𝒕𝒖𝒅𝒆𝒏𝒕 𝒒𝒖𝒆𝒔𝒕𝒊𝒐𝒏𝒔
📋 𝑷𝒓𝒂𝒄𝒕𝒊𝒄𝒂𝒍 𝒎𝒐𝒄𝒌 𝒊𝒏𝒕𝒆𝒓𝒗𝒊𝒆𝒘 𝒑𝒓𝒆𝒑𝒂𝒓𝒂𝒕𝒊𝒐𝒏
🎯 𝑬𝒙𝒑𝒆𝒓𝒕 𝒕𝒊𝒑𝒔 & 𝒊𝒏𝒔𝒊𝒅𝒆𝒓 𝒗𝒊𝒔𝒂 𝒔𝒖𝒄𝒄𝒆𝒔𝒔 𝒔𝒕𝒓𝒂𝒕𝒆𝒈𝒊𝒆𝒔
🗺️𝑻𝒉𝒊𝒔 𝒔𝒆𝒔𝒔𝒊𝒐𝒏 𝒘𝒊𝒍𝒍 𝒈𝒊𝒗𝒆 𝒚𝒐𝒖 𝒕𝒉𝒆 𝒆𝒙𝒂𝒄𝒕 𝒃𝒍𝒖𝒆𝒑𝒓𝒊𝒏𝒕 𝒇𝒐𝒓 𝒔𝒖𝒄𝒄𝒆𝒔𝒔

📅 𝗪𝗵𝗲𝗻: 24th June | 8 PM - 9 PM
📍 𝗪𝗵𝗲𝗿𝗲: Online
🔗 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 : https://tinyurl.com/b8unf3mh

👉 𝑫𝒐𝒏'𝒕 𝒘𝒂𝒊𝒕! 𝑹𝑬𝑮𝑰𝑺𝑻𝑬𝑹 𝑵𝑶𝑾!
📞 Contact us: 0776160530 / 0762555042

02/06/2026

‼️දෙමව්පියනි, ඔබගේ අවධානයට !📢

සාමාන්‍ය පෙළ (O/L) ප්‍රතිඵල එනකම් දරුවා කාලය අපතේ හරිනවාද? නැත්නම් හැමෝම කරනවා වගේ සාම්ප්‍රදායික පාරකම යවන්නද හිතන් ඉන්නේ?

දරුවාට සාම්ප්‍රදායික රාමුවෙන් එහා ගිය සාර්ථක සහ සුරක්ෂිත අනාගතයක් හදලා දෙන්න ඔබටත් පුළුවන්. හැමෝම යන පාරේ නොගොස්, ලෝකය ජය ගන්න ඔබේ දරුවාට මඟ පෙන්වන්න! 🚀

දැන් ඔබේ දරුවාට O/L ප්‍රතිඵලවලින් පසුව සෘජුවම ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයකට යොමු වීමේ අනගි අවස්ථාව උදා වී ඇත.

🌐 අප හරහා දරුවාට ලැබෙන අවස්ථා:

❕ලෝක මට්ටමේ උසස් අධ්‍යාපනය: 🇦🇺 ඕස්ට්‍රේලියාව | 🇬🇧 එක්සත් රාජධානිය | 🇳🇿 නවසීලන්තය | 🇲🇾 මැලේසියාව | 🇸🇬 සිංගප්පූරුව වැනි දියුණු රටවල පිළිගත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය.
❕සුවිශේෂී ශිෂ්‍යත්ව (Scholarships): අධ්‍යාපන පිරිවැය අඩු කරගත හැකි ආකර්ෂණීය ශිෂ්‍යත්ව අවස්ථා.
❕ජාත්‍යන්තර වෘත්තීය මාවතක්: අධ්‍යාපනයෙන් පසු ඉහළම වැටුප් ලැබෙන ජාත්‍යන්තර රැකියා අවස්ථා.

🎯 වසර 12ක විශ්වාසනීය සේවාව සමඟින් ඔබේ දරුවාගේ ජාත්‍යන්තර සිහිනය සැබෑ කරන්න, වෘත්තීය උපදේශනයක් සඳහා අදම අප හා සම්බන්ධ වන්න.

📞 දුරකථන අංක: 076 3605 294 | 076 2555 042 | 076 2555 078

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


247/1/2, Peradeniya Road
Kandy
20000