Refresh Reads
29/10/2022
විකිණීමට
පොත් දෙකම රු. 900/=
(භාවිතා කල පොත්)
බැංකු තැන්පතු / online transfer පමණි
තැපැල් ගාස්තු අදාල වේ
For sale
Price Rs. 900/=
Used books
Bank deposit / online transfer only
Post charges may apply.
13/10/2022
Hunting Party යනු බ්‍රිතාන්‍ය ජාතික Lucy Foley විසින් රචිත අපූරු රසවත් Mystery Thriller ගණයේ නවකතාවකි.
1986 උපන් Lucy Foley ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ අධ්‍යාපනය University college London වලින් හා Durham විශ්ව විද්‍යාලයෙන් ලැබීය.
ඇය 2015 දී The book of lost and found රචනා කරමින් ලේඛන දිවියට එළබි අතර මේ වන විට ඇය විසින් රචනා කර ඇති නවකතා ගණන 6ක් වන අතර ඉන් 2ක්ම එනම් Guest List (2020) සහ The Paris Apartment (2022), Newyork Times Best sellers ලැයිස්තුවේ රැදීමට සමත් විය.
Hunting Party ඇය විසින් 2018 වසරේ ප්‍රකාශිත ඇයගේ ජනප්‍රියම නිර්මාණයකි.
" ස්කොට්ලන්තයේ කදුකර හුදෙකලා වනගත නවාතැනක සීතලෙන් පිරුණු සමයක නිවාඩුවක් ගත කිරීමට එක්වන මිතුරු කැළකි... සිය පැරැණි මතකයන් අලුත් කර ගනිමින් විනෝද වීමට පැමිණෙන ඔවුන්ගෙන් අයෙක් මිය යයි!! කිසිවෙකු හෝ මරා දමයි..! ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි..! ඒ කවුද? දැරුණු හිම පතනයෙන් බාහිර ලෝකයෙන් හුදකලා වූ ඔවුන් තවදුරටත් සුරක්ෂිත ද..?"
මෙය Goodreads වෙබ් අඩවියෙහි 3.65/5 ක ඇගයීමක් ලබා ඇත්තේ Ratings 189,627ක් හා Reviews 17,737ක් සමගිනි.. ආරම්භයේ පටන් සෑම පිටුවකම කුතුහලය රදවමින් රචනා කළ අපූරු Mystery Thriller එකකි..
මෙය තරුෂි නිරංග ජයසිංහ විසින් " හන්ටිං පාටි" ලෙසින් රසවත් ලෙසින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ එක හුස්මට කියවිය හැකි රසවත් ලෙසිනි.
- Harindu Udapitiya
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy