IFB College Kandy
18/02/2026
🏦 People's Bank - Management Trainee විභාගය ජයගන්න ඔබ සූදානම්ද?
රාජ්‍ය බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිලධාරියෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න මග පෙන්වන නොමිලේ පවත්වනු ලබන විශේෂ සම්මන්ත්‍රණය (Free Seminar).
✨ අපි මෙහිදී සාකච්ඡා කරන්නේ:
1. විෂය නිර්දේශය සහ විභාග රටාව (Exam Pattern)
2. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය
3. කාලය කළමනාකරණය සහ පිළිතුරු ලිවීමේ රහස්
4. IQ, psycho metrics English සඳහා විශේෂ මගපෙන්වීම්
📅 දිනය: 22.02.2026
⏰ වේලාව: 7.30 P.M - 8.30 P.M
📍 ස්ථානය: Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇති බැවින් දැන්ම ඔබේ අසුන වෙන්කරවා ගන්න!
🔗 සම්මන්ත්‍රණයට සම්බන්ධවීමට පහත WhatsApp සමූහයට එකතු වන්න :
https://chat.whatsapp.com/FQvOjwErZZoENr7Z9Y2V6T
12/02/2026
Trainee Officer - Vallibel Finance
11/02/2026
DBF - New Syllabus Time Table
10/02/2026
සුබ දවසක් වේවා සියලු දෙනාටම 💎
අපගේ දයාබර සිසු දරුවනි,
ඔබගේ වෘත්තීමය ජීවිතය ජයගන්න | එන්න අප හා එක්වන්න🏆️
🎯 Diploma in Secretary Practice / Certificate in Secretary Practice
⭕ කණ්ඩායම :- 06 වන කණ්ඩායම
⭕ ඇතුලත් වීමේ අවම සුදුසුකම :- O/L සමත් හෝ A/L සමත්
⭕ කාලය :- Diploma in Secretary Practice - අවුරුදු 01
Certificate in Secretary Practice - මාස 03
⭕ Physical or Online
⭕ Physical Class :- අංක 05, මුල්ගම්පොල පාර, නුවර
⭕Online Class - Zoom තාක්ෂණය ඔස්සේ දේශන
⭕ සිංහල හෝ ඉංග්‍රීසී මාධ්‍යයෙන්
⭕ සහනදායී දේශන ගාස්තු
⭕ පාඨමාලාව සාර්ථකව නිම කරන සියලුම සිසුන් රජයේ හෝ Private අංශයේ රැකියා අවස්ථාවන්ට හා රැකියා පුහුණු සදහා අනුයුක්ත කරනු ලැබේ.
⭕ පාථමාලාව අවසානයේදී වටිනා සහතිකපතක්.
💎 ජීවිතය ජය ගන්න. අප හා එක්වන්න.💎
☎️ 081 222 8183
Whatsapp - 0718553344 / 0773090764
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
No. 05, Mulgampola Road
Kandy
20000