Magic Hair Oil

Magic Hair Oil

Share

13/05/2026

අහන්න කැමති අයට ✨️ සත්සරාවය - Sathsarawaya

Follow කරලා තියාගන්න ❤

30/03/2026

හිසකෙස් හැලෙනවාද? වර්ධනය බාල වෙලාද? 🤔

ප්‍රශ්න ගොඩකට එකම විසඳුම! 😍☘️ අපේ "Magic Hair Oil" දැන් ඔබට.
රුවැති යුවැති හැමගේ හිසකෙස් ලස්සන කරන නියම "මැජික්" එකක්.

මෙය නිතිපතා භාවිතයෙන්,
☘️ හිසකෙස් පෝෂණය කරයි
☘️ හිසකෙස් ඉක්මනින් වර්ධනය කරයි
☘️ හිස්සොරි වළකාලයි
☘️ හිසකෙස් ගැලවීයාම වළකයි
☘️ ශක්තිමත්, කලු පැහැති, දිදුලන ඝණ කෙස් කලඹක් ලබා දෙයි.

දැන්ම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න. 👇

Whatsapp - wa.me/94758867760

29/03/2026

මේ අධික රස්නයෙන් ඔබේ කොණ්ඩය බේරාගන්න! ❄️
මේ දවස්වල පවතින අධික රස්නය නිසා ඔබේ කොණ්ඩයත් වියළිලා, අගිස්සි පැලීලා, පාලනයකින් තොරව ගැලවී යනවාද? එහෙනම් තවදුරටත් ඒ ගැන වද වෙන්න එපා! 🛑

ඔබේ හිස්කබල සිසිල් (Cool) කරමින්, කොණ්ඩයට අවශ්‍ය පෝෂණය ලබා දී, හිසකෙස් ගැලවී යාම නතර කරන එකම විසඳුම — Magic Hair Oil! ✨

Magic Hair Oil භාවිතා කළ යුත්තේ ඇයි?

✅ හිස්කබල ක්ෂණිකව සිසිල් කරයි (Scalp Cooling Effect).
✅ හිසකෙස් මුල් ශක්තිමත් කර ගැලවී යාම පාලනය කරයි.
✅ අව් රශ්මියෙන් හානියට පත් හිසකෙස් නැවත යථා තත්ත්වයට පත් කරයි.
✅ පාවිච්චි කළ පළමු දින කිහිපයේදීම පැහැදිලි වෙනසක්!

අධික රස්නයට ඔබේ කොණ්ඩය මැජික් එකකින් වගේ පරිස්සම් කරන්න අදම Magic Hair Oil එකක් ඇණවුම් කරන්න. 🥥🌿

🛒 ඇණවුම් කිරීමට:
අදම අපේ page එකට හෝ WhatsApp එකට පණිවිඩයක් (Message) යොමු කරන්න.

🔗Whatsapp - wa.me/94758867760

20/10/2025

සියලු සහෝදර හින්දු බැතිමතුන්ට සුබ දීපවාලි දිනයක් වේවා !
அனைத்து இந்து மக்களுக்கும் தீபாவளி நல்வாழ்த்துக்கள்!

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Hanguranketha
Kandy
20730