herb line

herb line

Share

04/12/2022

මේ 4 ටම රු.2446/=ක් පමනයි..

🍀 Day cream
🍀 Night cream
🍀 Body lotion
🍀 Face wash

❤️ඔබේ ශරීරයට , වෙනිවැල් සත්කාර පෙළ

🚚 නිවසටම ගෙන්වා ගත හැක.

1. Venivel and wild Turmeric day cream එකක්.

වෙනිවැල් කස්තුරි කහ පිණ්ඩතෙල් ආබියුටීන් වැනි ලොව මිල අධික විටමින් වර්ග අඩංගු මෙය, දිවා කාලයේ අහිතකර හිරු කිරණින් ආරක්ෂා කර බිබිලි හා ආසාදන ඉවත්කර නීරෝගි පැහැපත් සමක් ලබාදේ.

2. Venivel and wild Turmeric Night cream

වෙනිවැල් කස්තුරි කහ පිණ්ඩතෙල් ,විටමින් C, ආබියුටීන් වැනි ලොව මිල අධික විටමින් වර්ග අඩංගු මෙය ,ඔබේ විඩාබර සම රාත්‍රියේදී පෝෂණය කරයි .සමේ කුණු දූවිලි ඉවත් කර පැහැපත් සමක් ලබාදේ .

3.venivel And wild Turmeric body lotion

ඔබේ කොරල සහිත සමට ඉතාමත් හොඳයි ..ඔබේ ශරීරයේ අදුරු පැහැය නැති කරනවා.සමට දීප්තියක් මෙන්ම සම වියලීමෙන් ආරක්ෂා කරනවා.ඔයාගේ ඉකිලි ,කිහිලි දණහිස් ,වැලමිට බෙල්ලෙ වට කලු වෙලානම් මෙන්න විසදුම...

4.venivel and wild Turmeric face wash.

ඔබේ සමේ කුණු දූවිලි ඉවත්කර නීරෝගි පැහැපත් මුහුනක් ඔබට ලබාදේ දිනපතා භාවිතා කර වෙනස වටහා ගන්න..

😍මෙම වර්ග 4 ම ඔබට රු.2446/=කට දැන් මිලදී ගන්න පුලුව්න් ..

😍 තනි ඒකක වශයෙන් ද මිලදී ගත හැක..

🥳ඇණවුම් කිරීමට-

👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්

අවශ්‍ය නම් Whatsapp 0710139804 පනිවිඩයක් එකක් එවන්න.

😍Cash on delivery 🚛 ...

Photos from herb line's post 04/12/2022

🌿Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤

🌿ඔබගේ හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

🌿ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical) ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝෂණය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

🌿කාන්තාවකගේ පංච කල්‍යාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශවී යයි.

🌿නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කල්‍යානයක් හිමිකර ගත හැක.

🍀❤Keratin Repair Shampoo 200 ml - 699/=

🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤

🍀❤Keratin Repair Conditioner 200 ml -699/=

🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤

🍀❤Keratin Repair Treatment 300 Gm - 1500/=

🤗🤗🤗 කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

👉භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක

👉 ඇනවුම් කිරීම සදහා inbox හෝ whatsapp 0710139804 ට මැසේජ් කරන්න 📩📞

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Naranpanwa
Kandy
20176