CampZone - Kandy

CampZone - Kandy

Share

22/04/2025

We are Open Again 📢
076 0374027

05/02/2024

❤️

Photos from CampZone - Kandy's post 01/11/2023

The international event 'A Walk to Riverston,' organized by Cross Winds Adventures, featuring tents provided by CampZone - Kandy.

09/08/2023

🙂🏕️

Photos from CampZone - Kandy's post 12/05/2023

කෑම්පින් කරන අය පරිස්සමට 🥺
_______________________

කොස්ලන්ද දියලුම දිය ඇල්ලේ උඩදියලුම ප්‍රදේශය රාත්‍රි කඳවුරු සඳහා සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියකට පත් ප්‍රදේශයක් වනවා. රාත්‍රි කදවුරක් සඳහා පෙර දින(11) තරුණ යුවලක් පැමිණ ඇති අතර රාත්‍රියේදී ඔවුන් සිටි කුඩාරමට වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම වනඅලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර තරුණයා තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිතුනක තරුණියක් වන අතර තුවාල ලැබූ තරුණයා වාරියපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිදෙකක අයෙක්.

Copied -

Want your business to be the top-listed Food & Beverage Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


128/3, Bomaluwa Road, Watapuluwa
Kandy

Opening Hours

Monday 06:00 - 19:00
Tuesday 06:00 - 19:00
Wednesday 06:00 - 19:00
Thursday 06:00 - 19:00
Friday 06:00 - 19:00
Saturday 06:00 - 19:00
Sunday 06:00 - 19:00