Skyline Engineering

Skyline Engineering

Share

Photos from Skyline Engineering's post 03/06/2021

හොරණ ප්‍රදේශයේ පදිංචි කපිල සංජීව මහතා වෙනුවෙන් මහනුවර හාරගම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත දෙමහල් නිවසකි (කුඩා ප්‍රමාණයේ).

කාර්යබහුල ජිවිතයෙන් මිදී නිවාඩුව ගත කිරීම සදහා මහනුවර ප්‍රදේශයට පැමිනෙන අවස්තාවලදී භාවිතය සදහා අතාවශ්‍ය අංගයන් පමනක් ඇතුලත් කරමින් නිර්මාණය සිදුකර ඇත.

නිවස නිර්මාණයේදී බෑවුම් සහිත ඉඩමේ එම බෑවුම් හැඩය උපයෝගී කරගනිම් කිසිදු ආකාරයකින් පවතින භූමියේ වෙනසක් සිදු නොවන අයුරින් නිර්මාණය සිදුකර ඇත.

🔻Living area
🔻Open Dining area
🔻2 Bedrooms
🔻1 Bathroom
🔻Kitchen
🔻Parking area

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඔබේ අතේ ඇති මුදලට සහ අවශ්‍යතාවයන්ට සරිලන සේ නිවාස සැලසුමක් සකස්කර ගැනීමට හෝ නිවසක් ඉදිකිරීමට අපව සම්බන්ද කරගන්න.

🔹අපගේ අනෙකුත් සේවාවන්

🔸සියලුම ආකාරයේ ගොඩනැගිලි සැලසුම්කරණය
🔸ත්‍රිමාන සජීවීකාරණය (3D modeling)
🔸ඇස්තමේන්තු සැකසීම (BOQ, Estimate)
🔸ගොඩනැගිලි ඉදිකිරීම

🔸ව්‍යුහ සැළසුම් (Structural Designing)
🔸විදුලි/ ජල නළ සැළසුම් (MEP Designing)

Contact us....

📞076 720 8337 / 077 303 6474
📧[email protected]
🌐www.skylineengineering.org

Want your business to be the top-listed Engineering Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Address


Kandy
20810