Access Edu Zone
Educational Institute ..Mathematics For Grade 6 - 11 Student , Sri Lankan government local syllabus.sinhala medium classes.
රජයේ විෂය නිර්දේශය ආවරණය කරමින් 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය.වසර 35 කට වැඩි පලපුරුද්ද සහිතව සිසුන් 15, 000 ට අධික ප්‍රමාණයක් සමත් කර වූ ගණිතය පන්තිය.
24/09/2021
ගණිතය 9,10 සහ 11
Zoom තාක්ෂණය ඔස්සේ Live Class
සීමිත සිසුන් පිරිසක් සම්බන්ධ වන බැවින් දුවේ පුතේ ඔයාලට
සජීව පන්තියේ ප්‍රශ්න අහන්න ,කතා කරන්න , පාඩම් වල අපහසු තැන් නැවත නැවත අසා දැනගන්න පුලුවන් .
කොරෝනා වසංගතය හමුවේ zoom තාක්ෂණය ඔස්සේ අප්‍රේල් මස 25 වන දින සිට මේ දක්වා 9, 10 සහ 11 ශ්‍රේණි සදහා පවත්වා ඇති Online පන්ති .
පාසල් දෙවන වාරයට අදාල සියලුම පාඩම් ආවරණය කර ඇත.
මෙහෙයවීම මාලනී රත්නායක
0776014199 | 0723889161
24/09/2021
සාමාන්‍ය පෙළ විභාගය සමත් ඔබට මාගේ උණුසුම් සුබ පැතුම්!!!!
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Muruthalawa
Kandy
20000