Meliora Animal Rescue Community

Meliora Animal Rescue Community

Share

31/07/2023

ගෙදරක ලණුවකින් ගැටගහගෙන හැමවෙලේම ගහන පොඩි බලු පැටියෙක්ව ගෙයක් හොයාගන්න කල් තාවකාලිකව බලාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ..?

පුළුවන් ඉක්මනට එයාව එතනින් බේරගෙන අපි ගෙනත් දෙන්නම්.

තාවකාලිකව නැතත් හැමදාටම එයාට රැකවරණයක් වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒත් කමක් නැහැ අපි එයාට හරි වයසෙදි වන්ධ්‍යකරණ සැත්කම කරලා දෙන්නම් 🙏

තොරතුරු ලැබුණ විදියට එයා හොදටම කෙට්ටු පැටියෙක් ලණුවෙන්ම ගැටගහලා තියලම බෙල්ලත් තුවාල වෙලා තියෙන්නේ 😥

Photos from Meliora Animal Rescue Community's post 30/07/2023

මේ දඩුලේන්නු වගේ චූටි බබාලා තුන් දෙනාට ගෙවල් ඕනේ 🙈

ඉන්නේ නම් නුවර ගුරුදෙණියේ මවුන්ට් පැරඩයිස් 2 ස්කීම් එකේ

ගෑණු පිරිමි නම් මම දන්නේ නෑ. කෝල් එකක් දීලා බලන්නකෝ

+94764861870 මේ ඒ ගෙදර නැන්දගේ නම්බර් එක. ඕනේ අය කතා කරලා බලන්නකෝ ❤

Photos from Meliora Animal Rescue Community's post 26/06/2023

පාට පාට පූ බබාලා හොයන අයට හොඳම අවස්ථාවක් 😉

ඕනේ ඕනේ විදියට තෝරගන්න කට්ටිය ඉන්නවා ඔන්න 😁🙈

ඉන්නේ නම් නුවර හාරගම NLDB farm එකේ

වැඩි විස්තර වලට 0767180160 නම්බර් එකට කෝල් එකක් දෙන්න ❤

Photos from Winkya - වින්කියා's post 08/06/2023

පුළුවන් කෙනෙක් මේ බබාට උදව් කරන්නකෝ එයාට ලස්සනට ජීවත් වෙන්න ❤

Want your business to be the top-listed Pet Store/pet Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy