Herb Line
19/08/2024
ඇස් වහ යන්න කියලා අතේ බඳින වහ!
අම්මලා තාත්තලා වැඩි ආදරේට ඇස් වහ යන්න අතේ බඳින මේ පබළු වැල් දරුවාව මරණයටම ගෙනියන්න පුළුවන් බව ඔබ දන්නවාද?
පුංචි නූලකින් අමුණපු මේ පබළු ඔබේ කිරිකැටියා අත කටට දාද්දි ගැලවිලා ගියොත් නතර වෙන්නේ පෙනහළු වල. එතනින් එහාට වෙන දේ තවත් කියන්න අවශ්‍ය නෑනේ...
ඒ නිසා ඔබේ දරුවාගේ යහපැවැත්ම වෙනුවෙන් මේ වගේ අනාරක්ෂිත පුරුදු අද සිට නවත්වමු!
-අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවජසූති දැඩිසත්කාර ඒකකයේ පණිවිඩයකි-
Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Main Street
Kandy