Rudex.lk
14/02/2026
3K followers! Grateful for your support! 🤝🖤
19/04/2025
💢7 Layer Shoe Rack💢
🤩Can Be Use For Shoes, Books, Clothes🤩
🔥Warranty Available🔥
(💯වගකීමක් සහිතව මිලදී ගන්න💯)
✅Material :- Stainless Steel
✅Length (දිග) :- 56cm / 22 Inch
✅Width (පළල) :- 30cm / 11.8 Inch
✅Height (උස) :- 127cm / 50 Inch
👉7 Layer Shoe Rack Rs. 1950/=
👉Island Wide Delivery Charges Rs. 400/=
👉Cash On Delivery සඳහා සම්පුර්ණ මුදල Rs. 2350/=
🚚ඔබට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් පහල තිබෙන "WhatsApp" Button එක ක්ලික් කර ඔබගේ, (To order)
👉නම, (Name)
👉ලිපිනය, (Address)
👉ළඟම නගරය, (Nearest City)
👉දුරකතන අංක 2 ක් (2 Contact Number) ලබාදෙන්න.
🛑මෙය ඔබට ලැබුන පසු මුදල් ගෙවීමට හැක.
🛑අප පැය 24 ම ඔයාලා වෙනුවෙන් විවෘතයි,
අපගේ දුරකතන අංකය :- 074 253 8161
16/03/2025
💢මෙම දීමනාව මෙම සතිය තුල පමණයි💢
😍ලස්සනට ඇඳුමක් ඇඳගෙන ගමනක් යන්න හැදුවම බඩ බදාවක් කර ගන්න ඕනි නැ දැන්. එල්ලා වැටෙන හෝ ඉදිරියට නෙරා ඇති මාංශ පේෂී ඇතුලට තල්ලු කර ඔබේ ශරීරයේ නිවැරදි හැඩය මනාව පවත්වාගනී.
😍Party එකට යන්න, Office එකට යන්න ඕනම ඇඳුමක් හැඩට අඳින්න පුළුවන් හොඳම විසඳුම තමයි Slim & Lift Pant එක.
✅ඔබට අවශ්‍ය Size එකෙන් සහ Black & Beige Color වලින් දැන් 💯 Original Slim & Lift Body Shaper එක ඔබට ලබා ගත හැක.
👉Slim & Lift Body Shaper Rs. 1400/=
👉දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තුව රු. 350 කි.
🛑 ඔබට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් පහල තිබෙන "WhatsApp" Button එක ක්ලික් කර ඔබගේ,
👉නම,
👉ලිපිනය,
👉ළඟම නගරය,
👉දුරකතන අංක 2 ක් අප වෙත එවන්න.
🛑මෙය ඔබට ලැබුන පසු මුදල් ගෙවීමට හැක.
🛑අප පැය 24 ම ඔයාලා වෙනුවෙන් විවෘතයි,
අපගේ දුරකතන අංකය :- 074 253 8161
🤩🤩ඉදිකටු නූල් එක්ක ඔටුවෙච්ච කාලෙ ඉවරයි🤩🤩
✨ ඔබගේ එදිනෙදාව වැඩ කටයුතු පහසුවෙන් සිදුකරගන්න. නව නිර්මාණ කරන්න සහ විලාසිතා නිර්මාණය හෝ ඔබගේ කුඩා ව්‍යාපාරයේ වැඩ කටයුතු පහසු කරගැනීමට අපගේ උසස් තත්ත්වයේ Snap Button Kit මහඟු රුකුලක් වන බව නොවනුමානයි ! ✨
✔ කල් පවතින සහ ශක්තිමත් Snap Button 100 ක් මෙහි ඇත!
✔ භාවිතා කිරීමට පහසුය!
✔ ඉදිකටු නූල් හෝ මහන මැෂිමක් අවශ්‍ය නොවේ!
✔ ඇඳුම්, බෑග්, තොප්පි සහ තවත් දේ සඳහා වඩාත් සුදුසුය!
👉Snap Button Kit Rs. 1650/=
👉දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තුව රු. 350 කි.
👉Cash On Delivery සඳහා සම්පුර්ණ මුදල රු. 2000 කි.
👉බැංකු තැන්පතු සඳහා සම්පුර්ණ මුදල රු. 1850 කි. (Bank Deposits / Bank Transfer)
🛑 ඔබට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් පහල තිබෙන "WhatsApp" Button එක ක්ලික් කර ඔබගේ,
👉නම,
👉ලිපිනය,
👉ළඟම නගරය,
👉දුරකතන අංක 2 ක් අප වෙත එවන්න.
🛑මෙය ඔබට ලැබුන පසු මුදල් ගෙවීමට හැක.
🛑අප පැය 24 ම ඔයාලා වෙනුවෙන් විවෘතයි,
අපගේ දුරකතන අංකය :- 074 253 8161
😍මෙම දීමනාව මෙම සතිය තුල පමණයි😍
Original Silicone Cleansing Ice Lattice Rs. 990/= අපෙන් ලබා ගත හැක. වෙළදපොලේ ඇති Plastic ව්‍යාජ නිෂ්පාදන වලට නොරැවටෙන්න.
🛑ලස්සනට ඉන්න, ඔබේ මුහුණ ගැන සිතන ඔයාට Ice Cube ස්භාවික සත්කාරය මුහුණට හොඳ බව දැන් ප්‍රසිද්ධ රහසක් නොවේ.
✅දිනපතා උදේ සවස දෙවරක් භාවිතා කිරීමෙන් ඉතාමත් හොද ප්‍රතිඵල ලබා ගත හැක.😍😍
👉මෙමගින් ඔබට ලැබෙන ප්‍රයෝජන.
✅ මුහුණේ සම එල්ලාවැටීම වලක්වන
✅ සම රැලිවැටීම පාලනය කරන
✅ ඇස් යට කලු වීම වලක්වන
✅ මුහුනේ රෝම ඉවත් කල පසු සම්බාහනයට
✅ ඇස් ඉදිමීම, වෙහෙස පාලනයට සම්බාහය කිරීමට
✅ මුහුනට අවශ්‍ය මනා රුධිර ගමනාගමනයක් පවත්වාගන්නත් වගේ හේතු ගොඩකටම මේ Ice Cube සත්කාරය පාවිච්චි කරන්න පුළුවන්.
🛑ලෝකයේ බොහෝ දෙනාගේ මෙන්ම නළු නිළියන්ගේද විස්වාසය ඇති වූ නිෂ්පාදනයක් බවට මෙය දැන් පත්වී ඇත.
🛑මුහුණට ආරක්ශිතව හා පහසුවෙන් මුහුණට ස්භාවික සත්කාරයක් කරන්න ඕනෙ නම් ඒකට හොඳම උපකරණය තමා Silicone Cleansing Ice Lattice.
👉Original Silicone Cleansing Ice Lattice Rs. 990/=
👉දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තුව රු.350 කි.
👉Cash On Delivery සඳහා සම්පුර්ණ මුදල රු. 1340 කි.
🛑 ඔබට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් පහල තිබෙන "WhatsApp" Button එක ක්ලික් කර ඔබගේ,
👉නම,
👉ලිපිනය,
👉ළඟම නගරය,
👉දුරකතන අංක 2 ක් අප වෙත එවන්න.
🛑මෙය ඔබට ලැබුන පසු මුදල් ගෙවීමට හැක.
🛑අප පැය 24 ම ඔයාලා වෙනුවෙන් විවෘතයි,
අපගේ දුරකතන අංකය :- 074 253 8161
01/01/2025
Happy New Year! to you all.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy
20000