The Organic Beauty

The Organic Beauty

Share

20/03/2026

අවුරුදු 3 වඩා කාලයක් අපෙන් වැඩියෙන්ම ගිය නිශ්පාදනයක් තමා මේ.මුල්තානිමිට්ටි .
100% ඔරිජිනල් මුල්තානිමිට්ටි නම් ඉතින් අපෙන් විතරයි 💚😊

Photos from The Organic Beauty's post 12/03/2026

හැමදාම ඕඩර්ස් දාලා අපිව විශ්වාස කරලා අපේ නිශ්පාදන ගන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි .ගොඩාක් අය ඕඩර්ස් දාන්නෙ පවුලේ අයටත් එක්ක ,එහෙම නැත්තම් යාලුවන්ටත් එක්ක.එහෙමත් නැත්තම් එයාලගෙ ආදරණීය බෝයිෆ්‍රෙන්ඩ්ට හෝ ගර්ල්ෆ්‍රෙන්ඩ්ටත් එක්ක.ඇත්තටම එහෙම ඕඩර්ස් එනකොට ගොඩාක් සතුටුයි .ඒ වගේ ගන්න ගොඩාක් අය ඉන්නවා.💚💚
මේ වෙනකොට නයිට්ක්‍රීම් එක Outofstock .pre orders විතරයි ගන්න පුලුවන් .මොකද අලුත්ම නිශ්පාදනයක් එන නිසා අපි එකෙ වැඩත් එක්ක ගොඩාක් බිසී.😊.
නයිට්ක්‍රීම් එක ඕන අය අද හෙටම ඩිපොසිට් එක කරලා වෙන් කරගන්න ලමයි.

අලුත්ම නිශ්පාදන කීපයක්ම එන්න තියනවා .ඒ නිසා ලෑස්තිවෙලා ඉන්න 😍.

ඇණවුම් කිරීම සදහා Whatsapp :0750752677

02/03/2026

මේ පැක් එක අනිවාර්යයෙන් හදලා පාවිච්චි කරලා බලන්නකො .ප්‍රතිඵල නම් 100% විශ්වාසයි.ඒ තරමටම ප්‍රතිඵල තියන පැක් එකක්.ඔයාගෙ .සම බලාගෙන ඉන්නකොට පැහැපත් වෙනවා.ස්වභාවික විටමින් C තියන නිසා ප්‍රතිඵල ඉක්මන්.
අපෙන් වැඩිපුරම අලවිවන පැක් එකක් තමා ඔරෙන්ජ් පීල් පවුඩර් කියන්නෙ.😍😍
මෙ දවස්වල අධික හිරු රශ්මියට ඔයාව අදුරුවෙලා නම් අනිවාර්යයෙන් මේ පැක් එක පාවිච්චි කරලා අපිට කියන්නකෝ.

ඇණවුම් කිරීම සදහා Whatsapp :0750752677 සම්බන්ධ වන්න.💚

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy