Kandy English Class
20/07/2023
ඉංග්‍රිසි ලිවිමේ දි නිවැරදි නිතිරිති හරියටම ඉගෙන ගන්න.අපි එංගලන්තයේ OXFORD UNIVERSITY එකේ ළමුන් සදහාම සකස් කල පාඩම් මාලාවක් අපේ පාසැල් විෂය හා අනුබද්ධව ඉගැන්විම කරනු ලබයි.
19/07/2023
සබකෝලය මුලුමනින්ම ඉවත් කර ඔබේ දරුවා ලෝකයටම නායකයෙක් කරන්න.නිවැරදි ඉංග්‍රිසි කථනය හා ඉදිරිපත් කිරිම මුල සිටම සරලව සහ ප්‍රායෝගිකව පුරුදු කරවිමට අපේ පංතියට එක්වන්න.online පාඩම් මාලාව සදහා දැන්ම WHATSAPP කරන්න.නුවර ඔබට ඕනෑම වේලාවක අපේ පංතියට ඇතුල් විය හැක.හරි ඉංග්‍රිසි අලුත් විධියට.මාසික ගාස්තුව රු1200/= පමණයි.
Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
50 Wagolla Road
Kandy
20000