ETS Educational Institute
26/02/2025
සිංහල විෂය ගැන ඔබ කුමන දැනුම් මට්ටමක සිටියත් 🤔
"අ" යන්නේ සිටම ඉතා සරලව කියල දෙන, මුල සිටම පාඩම් ආවරණය කරන හිතට වදින සිංහල පන්තිය ❤🩹💯
වාර විභාගය සඳහා ඉහළම ලකුණු ලබා ගන්නා දක්ෂයෙක් වෙන්න, යාළුවොත් එක්කම ඔයත් ඇවිත් බලන්න 😍
පන්තිය මෙහෙයවන්නේ,
මේ දක්වා සිංහල විෂය සඳහා සෑම වසරකම ඉහළම සාමාර්ථ ඔප්පු කර පෙන් වූ,
වසර ගණනාවක සාමාන්‍ය පෙළ/උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක අත්දැකීම ලත්,
මහින්ද සර්
වැඩි විස්තර සඳහා 👇
0777280052
0707280052
26/02/2025
2025 සා/පෙළ අවසන් තුරුම්පුව ✊
"පන්දම" විද්‍යාව අවසන් මහා සම්මන්ත්‍රණය 😍🔥
මෙතෙක් සාර්ථකව අවසන් කළ සම්මන්ත්‍රණ තුනට අදාල,
👉 ජීව විද්‍යාව
👉 රසායනික විද්‍යාව
👉 භෞතික විද්‍යාව
සංයෝජනයක් කළ සාමාන්‍ය පෙළ විභාගයම ඉලක්ක කර සැකසූ අනුමාන ප්‍රශ්න වැඩිම ගණනක් සාකච්ඡාවට ලෑස්ති ද?? 🤏😎
2025 මාර්තු 06 වන බ්‍රහස්පතින්දා උදේ 8.00 සිට 2.00 දක්වා 😌
එදිනට ගාස්තුව - රු. 500 යි
එදිනම විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම විශේෂ ආශිර්වාදාත්මක පිරිත් දේශනාවක් ද සම්මන්ත්‍රණය අවසානයේ දී පැවැත්වීමට නියමිතයි 🤍✨
තවද එදාට එන ඔයාල හැමෝටම අමතක නොවන පුංචි තෑග්ගක් තියනවා 🥰💝
මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඉන්න අපේ පන්තිවලට එන්නෙ නැති හැමෝටම ද එදාට එන්න පුළුවන්. යාළුවොත් එක්කම 06 වෙනිදා ETS එකට ඔයත් එන්න ❤🩹
"A" එකකට හීන දකින ඔබ වෙනුවෙන්මයි...😎🫰
Logical Science With Milinda Sir 👑🔥
ETS අධ්‍යාපන ආයතනය ගුරුදෙණිය
(ගුරුදෙණිය වෙද මැදුර ඉදිරිපිට)
24/01/2025
2025 සා/පෙල අවසන් තුරුම්පුව ✊
"පන්දම" විද්‍යාව අති සාර්ථක දෙවන සම්මන්ත්‍රණය 😍🔥
රසායනික විද්‍යාව 👨🏻🔬
10/11 ශ්‍රේණිවලට අදාලව සියලුම පාඩම් ආවරණය වන පරිදි සිදු කරනු ලබන සාකච්ඡාවක් සහිතව පවත්වන රසායනික විද්‍යාව සම්මන්ත්‍රණය 😍
පාඩම් කිරීමට අකමැති දරුවන්ට රසායනික විද්‍යාව හිතට වදින්නම තිතටම Practical සමගින්... 💯🔥
සම්මන්ත්‍රණ ගාස්තුව - රු. 500 යි
2025/02/04 වන අඟහරුවාදා දින උදෑසන 8.00 - 2.00 දක්වා
ETS අධ්‍යාපන ආයතනයේ දී ✊🔥
මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන ඔබට 10/11 රසායනික විද්‍යා (Chemistry) සම්පූර්ණ පාඩම් සියල්ල ආවරණය කර ගත හැකි වන අතර අමුතුවෙන් විභාගයට පාඩම් කිරීමට ද අවශ්‍ය නැත 😌
🛑 අපගේ පන්ති වලට සහභාගී නොවන ඕනම දරුවෙක්ට ද මෙම සම්මන්ත්‍රණ මාලාව සඳහා සහභාගී වීමට හැකිය.
එකටම ගොඩ යන්න යාලුවොත් එක්ක ඔයත් එන්න ❤️✨
"A" එකකට හීන දකින ඔබ වෙනුවෙන්මයි... 🤏😎
ETS අධ්‍යාපන ආයතනය 📚
(පිච්චමල්වත්ත හන්දිය, වෙද මැදුර ඉදිරිපිට)
09/01/2025
තව දවස් 4 යි 🤩
යාලුවොත් එක්ක ඔයත් එන්න ❤️✨
"A" එකකට හීන දකින ඔබ වෙනුවෙන්මයි...💪
ETS අධ්‍යාපන ආයතනය 💚
(පිච්චමල්වත්ත හන්දිය, වෙද මැදුර ඉදිරිපිට)
Click here to claim your Sponsored Listing.
Category
Address
166/1
Kandy
20189
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |