Hey Lady

Hey Lady

Share

Photos from Hey Lady's post 20/01/2024

Thank you very much දෙවනි වර කප් එකක් මිලදී ගත්ත මිස්ටත්... අපෙන් ගත්ත කප් එක use කරල feedback දීපු අචිනි නංගිටත්

Photos from Hey Lady's post 28/02/2023

☺️ ඔබෙ අවංක ප්‍රතිචාර දැක්වීමට බොහොම ස්තූතියි. 💐💐💐

මෙ තමයි අපෙ වත්කම...

ඔබ දන්නවාද menstrual cup එකකට මාරු වීමෙන් ඔබට තිබුන ලොකුම වාසිය තමයි,

💰අව්රුදු ගනනාවකටම pad වලට කරන වියදම එකම එක cup එකක් මිලදී ගැනීමෙන් සම්පූර්ණයෙන්ම ඉතිරි විම.

💓එය මාස කිහිපයකට නොවෙ අව්රුදු ගනනාවකටම කරන හොදම හොද ආයොජනයක්.💓

💖 පැය 6කට වඩා කාලයක් ඇදගන හිටියත් pad වල වගෙ menstrual cup එකකින් පිටතට කාන්දු වීමක් වෙන් නෑ.

💝 pad පාවිච්චියෙන් පසුව ඉවත දමන්න තැනක් නෑ නද? pad පිලිස්සීම, වල දැමීම, කුණු ලොරියට දෙන්න මග බලාන ඉන්න වෙන එකක් නෑ, තැන තැන විසි කිරීමත් සම්පුර්ණයෙන්ම නතර වෙවි.

ඇත්තෙන්ම ආර්තික අතින් වගෙම හැම අතකින්ම menstrual cups පාවිච්චි කිරීමට සිතීමම සැබැ ජයග්‍රහණයක්.

අව්රුදු ගනනාවකටම කරදරකාරී pad විශාල ප්‍රමාණයකට එකම එක cup එකක් ඔබට විසදුම් ලැබා දී තිබෙනවා. 👏👏
💰

Photos from Hey Lady's post 31/10/2022

හැමොටම ගොඩාක් ස්තූතියි...

31/07/2022

thank you sooomuch for your feedback

Want your practice to be the top-listed Clinic in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy