Mr.white Devil

Mr.white Devil

Share

09/10/2023

සිත කැලඹුනේ, ඇයි නොම දැනේ. කී දෙයක් ද, අරුමයක්ද, මට සිතාගන්න නොහේ.

අපේ කලාවේ Legend, අපි එනකල් බලං හිටියට ඔබ අද නික්ම ගිහින්. ශ්‍රීලංකා ඉතිහාසයේ නොමැකෙන නාමයන් අතර ඔබ සදා ඉදීවි.

ඔබට සුබ ගමන් කලාකරුවානෙනි 🙏😞

19/09/2023

"සමහරවිට ඉර නොදන්නවා ඇති සුරියකාන්ත මල ඉර මත්තෙම නැහෙන වග"

____________

ඒත් ඉර දන්නවලු,

ලං කර ගත්තොත් ඒ මල්ම උණුහූමට පරවෙන බව

සමහර වේලාවට මිනිස්සු දුරින් ඉන්නෙ ආදරේට වෙන්න බැරිද...?

____🥺💔

15/09/2023

ප්‍රේමයට නිර්වචන නොදනිමි
නමුත් එය

සමහර තැන්වල සුන්දරව දකිමි...🥺❤

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy