HMK Cosmetics

HMK Cosmetics

Share

Photos from HMK Cosmetics's post 24/12/2023

Christmas Sale‼️
🔻75% දක්වා වට්ටම්
🔻තොහ සීමිතයි
🔻දෙසැම්බර් 31 දක්වා පමණයි.
🔻ඔබත් අදම ඇනවුම් කරන්න.
🍀ඔයාගේ Hair එකට Skin එකට ගැලපෙන products තෝරගන්න personal guide එකක් එක්කම ඔයාට products මිලදී ගන්න පුළුවන්. අදම කතා කරන්න.
✅COD and bank transfer available
✅DM for more details

19/12/2023

මේ නත්තලේ ඔබත් වටිනම තෑග්ගක් ඔබ වෙනුවෙන් ගන්න.
Up to 70% Discount
🔺 Limited stock available
🔺COD and Bank transfer available
Inbox for more details

Photos from HMK Cosmetics's post 01/12/2023

ඉතින් අලුත් අවුරුද්දේ පොඩ්ඩක් මහත් වෙලා ලස්සන වෙලා පිරිපුන් යුවතියක් විදිහට university , job එකට , ඒ වගේම ඔයාගේ යාළුවෝ අතරට යන්න ආසයිද?
ඉතින් මේ offer price වලටම දැන් ඔයාට ගන්න පුළුවන් .
Buy one get one free offer එක්කුත් තියෙනවා.
DM for more details
Whatsapp : 0718905904

Photos from HMK Cosmetics's post 28/11/2023

Christmas offers
Dm for orders
Whatsapp:-‪071 890 5904‬

25/11/2023

රු.9199ක් වටින මේ පර්ෆියුම් එක රු.2299 කට ගමුද?

ඉතින් මේ පර්ෆියුම් එක හරිම සුවඳයි.ගොඩාක් soft smell එකක් තමයි තියෙන්නේ. Floral smell එකක්. දවසේ වැඩි කාලයක් සුවඳ රඳා පවතිනවා. පැය 5කටත් වැඩි. Office යන්න,university යන්න ,clz යන්න වගේ daily use කරන්න ගොඩක්ම හොඳ පර්ෆියුම් එකක.ඉතින් මෙච්චර වටින පර්ෆියුම් එකක් මේ ගානට හම්බෙනවා කියන්නේ ඔයාලට ලොකු chance එකක්.
මේ offer එක ඉවර වෙන්න තියෙන්නෙ තව දවස් 5ක් විතරයි. ඉක්මන් කරන්න.නොවැම්බර් මස අවසාන වන තුරු පමණයි.
✅COD and Cash deposits available
Whatsapp: ‪071 890 5904‬

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kandy