LCL Campus
20/05/2026
NVQ කියන්නේ theory වලට වඩා practical skills develop කරලා job-ready වෙන්න පුළුවන් qualification එකක් 💼✨
With NVQ, you can gain recognized skills, practical experience, and better career opportunities 🚀
👉 Enroll now & build your future!
💻🔧 St. Anthony's College Kandy හි පැවති Free IT Clinic වැඩසටහනේ විශේෂ අවස්ථා කිහිපයක්!
LCL Campus ICT NVQ සිසුන් හා කාර්ය මණ්ඩලය එක්ව Computer Repair හා Technical Support සේවාවන් ලබාදෙමින් ලබාගත් අත්දැකීම් මෙහි දැක්වේ. 🖥️✨
19/05/2026
💻🔧 St. Anthony's College Kandy හි පැවැත්වූ Free IT Clinic වැඩසටහන සඳහා Computer Repair සහ Technical Support කටයුතු සඳහා LCL Campus හි ICT NVQ සිසුන් හා කාර්ය මණ්ඩලය සක්‍රීයව සහභාගී විය.
මෙම වැඩසටහන තුළින් පරිගණක දෝෂ හඳුනාගැනීම, Hardware & Software troubleshooting, maintenance සහ technical assistance සේවාවන් සපයමින් ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමටද අවස්ථාව ලැබුණි. 💡🖥️
අපගේ සිසුන්ගේ වෘත්තීය කුසලතා සහ කණ්ඩායම් වැඩ කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාට ස්තූතියි! 🙌
St. Anthony's College, Kandy
18/05/2026
IBSL කියන්නේ Banking & Finance sector එකේ professional career එකක් ගොඩනගා ගැනීමට හොඳම මාර්ගයක්. 💼✨
Industry recognized qualification එකක් සමඟ ඔබේ future opportunities වැඩිකරගන්න.
IBSL helps you gain the knowledge and skills needed to succeed in the banking industry.
👉 Start your professional journey with IBSL today!
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Address
No. 542, 02, Peradeniya Road
Kandy
20000
Opening Hours
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 12:30 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |