Anvi
ලමයි අලුත් බෑග් එකක් ඕනෙදෝ ?අපිව අමතක නෑ නේද 😪 fans
28/05/2025
72 වන ලෝක රූ රැජින තරගාවලියේ, Multimedia Challenge වටයෙන් අවසන් තරගකාරිනියන් අතරට පැමිණීමට, ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත්ව තිබෙනවා.
ඒ අනුව අනුදි Multimedia Challenge තරග වටයේ අවසන් තරගකාරිනියන් 20 අතරට අයත් වනු ඇති.
ඇය නියෝජනය කරන Asia – Oceania කලාපයෙන් අවසන් නියෝජනයන් 20 අතරට තේරීපත් වුණු අනෙක් රටවල් වන්නේ,
නවසීලන්තය
පිලිපීනය
තායිලන්තය
වියට්නාමය යන රටවල් හතරයි.
අනුදිගේ මෙම ජයග්‍රහණයේ තවත් විශේෂත්වයකි.
ඒ, ඇය මෙම කාණ්ඩයෙන් අවසන් තරගකාරිනියන් අතරට පැමිණි පළමු ලාංකික නියෝජන වීම නිසාවෙනි.
මෙම තරග වටයේ අවසාන ප්‍රතිඵලය සිකුරාදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
28/05/2025
අපි ඔක්කොම එකතුවෙලා උදව් කරමු ❤️
23/05/2025
අනික් ඕඩර්ස් දාපු හැමෝගෙම ඒවා ඊයේ මෙහෙන් ආවා ලමයි ..හෙට ලැබේවි ඒවා ❤️❤️❤️❤️සමාවෙන්න හිතුනට වඩා ඕඩර්ස් ආවා ඒකයි පරක්කු උනේ ..ඕඩර්ස් දාපු හැමෝටම ස්තුතියි ..තව කීප දෙනෙක්ට ඔඩර්ස් දාන්න පුලුවන් ආයෙම ✅ටැබ්ලට් 18ක පැක් එකක් මේක ..ඔයාට ඔයාගේ පර්ස් එකේ මේවා දාගෙන යන්න පුලුවන් වගේම ලස්සනම කලර්ස් තීනවා ..😍
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy