ProFit Wellness Zone
07/06/2026
කළුතර ඉන්න ඔබට ලස්සනට නිරෝගීව ඉන්න වටින අවස්ථාවක් !! ❤️
ඔබත් සෞඛ්‍ය සම්පන්න, ලස්සනට හැඩවුණු සිරුරක්, ආත්ම විශ්වාසයෙන් පිරිපුන් ජීවිතයක් ගත කිරීමට කැමතිද?
ඒ වගේම ඔබ දියවැඩියාව, Cholesterol, අධි රුධිර පීඩනය, Fatty liver වැනි බෝ නොවන රෝග වලින් පෙලෙනවා ද ? නැතිනම් එවැනි තත්වයන්ගෙන් ආරක්ෂා වීමට කටයුතු කරන කෙනෙක් ද ?? අධි බර, (මානසික පීඩනය) Stress, (සිරුරේ හැඩය) Body Shape ගැන ඔබ දුක් වෙනවාද ?
එහෙනම්,
ඔබ වෙනුවෙන්ම සැලසුම් කරන ලද, ඉහල ත්‍රීව්‍රතා (High Intensity) Aerobics Sessions සමඟින්, ඔබගේ Life style එක වෙනස් කරගන්න මෙන්න හොඳම අවස්ථාව 💪🔥
Conducted By Coach Nevindu Navojith
Location - VnV Life Fitness World, Kalutara North
📌 Dance Aerobics
📌 Fitness Aerobics
📌 Zumba Parts
📌 Strength Training
📌 ABS Training
⏰ සැසි කාලසටහන
🌅 උදෑසන සැසි
සෑම සති අන්තයකම | පෙ.ව 8.00 – 9.30
🌇 සන්ධ්‍යා සැසි
සෑම සති අන්තයකම | ප.ව 5.00 – 6.30
✅ ඔබට ලැබෙන ප්‍රතිලාභ
✔ බර අඩු කර ගැනීම
✔ ආහාර වට්ටෝරුව (Meal Plan)
✔ Body Toning
✔ හෘද සෞඛ්‍යය වර්ධනය ❤️
✔ මානසික ආතතිය අඩු කිරීම
✔ සතුටින් පිරිපුන් energetic environment එක
✔ පුද්ගලික මගපෙන්වීම 🔥
LIMITED SLOTS AVAILABLE – අදම JOIN වෙන්න!
📞 Call / WhatsApp: 0705700615 / 0763300615
🔥 INTRODUCING KALUTARA'S #1 INDOOR FITNESS BOOST CAMP 🔥
👤 "Coach, පාන්දර 5ට ත් workout කරන්න කට්ටිය එනවද?"
👨🏫 ඔව්. නිරෝගිකම ගැන හිතන අය දන්නවා ඔවුන්ගේ health එක, body එක සහ future එක වෙනුවෙන් time invest කරන්න ඕනේ කියලා. 💪
👤 ඒ කතාව නම් ඇත්ත. Coach Morning Session එන්න අපහසු අයට මොනවද තියෙන options ??
👨🏫 ඔව්. Morning Sessions වගේම Evening Session පවත්වන්නේ ඒ අය වෙනුවෙන් 🔥
Morning Session – 5.00 - 6. 00AM
Evening Session – 7.00 - 8.00 PM
ඔබත්...
❌ අධික තරබාරුවෙන් සිටින කෙනෙක් ද ?
❌ ඔබට Fatty Liver තියෙනවද?
❌ High Blood Pressure control කරගන්න බැරිද?
❌ Cholesterol, Diabetes reports බලලා බය වෙලා ද ඉන්නේ ??
✅ නැතිනම් එවැනි බෝ නොවන රෝග වලින් ආරක්ෂා වෙන්න කටයුතු කරන කෙනෙක්ද ?
එහෙනම් exercise කරලා ඒ තත්වයන් අවම කරගෙන නිරෝගී ක්‍රියාශීලි ජීවන රටාවක් ලබාගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න.
Indoor Fitness Boost Camp | Kalutara South.
Conduct by Coach Nevindu Navojith
BSc (Hons) Sports Science & Mgt.
NVQ Level 4 Instructor
Call for more : 0763300615 | 0705700615
Session Schedule
⏰ Morning 5.00 AM onwards
⏰ Evening 7.00 PM onwards
📍 ICN Indoor Nets | පරණ පාර, කලුතර දකුණ (Telecom ආයතනය පිටුපස)
⚠️ Limited seats only.
If you are ready to change – DM or Call now.
17/05/2026
Introducing Kalutara’s #1 Indoor Fitness Boostcamp experience 🔥💪
කලුතර සිටින ඔබත් වෙනස්ම වූ ව්‍යායාම අත්දැකීමක් ලබාගන්න සූදානම් ද ? 🫵
හැමදාම කරපු exercise ටික වෙනුවට අලුත් තැනක, අලුත් විදියට, වෙනස්ම ආකාරයකට exercise කරන්න කැමති ද ? නිරෝගිමත්, ක්‍රියාශීලි ජීවිතයකට Indoor Fitness Boost Camp අත්දැකීමක් ලබාගන්න ඔබත් අදම Register වෙන්න.
ඔබ අධික තරබාරුවෙන් සිටින කෙනෙක් ද ? ඔබට Fatty Liver තියෙනවද?
High Blood Pressure control කරගන්න බැරිද?
Cholesterol, Diabetes reports බලලා බය වෙලා ද ඉන්නේ ?? නැතිනම් එවැනි බෝ නොවන රෝග වලින් ආරක්ෂා වෙන්න කටයුතු කරන කෙනෙක්ද ?
එහෙනම් exercise කරලා ඒ තත්වයන් අවම කරගෙන නිරෝගී ක්‍රියාශීලි ජීවන රටාවක් ලබාගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න.
Read this carefully gyss 👇
බෙහෙත් වලින් තාවකාලික control එකක් ලැබෙන්න පුළුවන්. හැබැයි අපේ ජීවන රටාව වෙනස් නොකලොත් ලැබෙන ප්‍රතිඵලත් තාවකාලික වෙන්න පුලුවන්. මොකක්ද මේ ජීවන රටාව වෙනස් කරන්න කියන්නේ. හරිම සරලයි. (කියනකොට😉) ඔව්ව් ඒත් ඔබට පුලුවන් නම් ව්‍යායාම කරන්න (අවම සතියට දින දෙකක්වත්), සමබර ආහාර රටාවක් ගන්න, කෘතිම,ක්ෂනික ආහාර හැකිතාක් අවම කරන්න, සීනි භාවිතය හැකිතාක් අවම කරන්න, ප්‍රමාණවත් නින්දක් ලබාගන්න ඔබට පුලුවන් ඔබේ ජීවන රටාව වෙනස් කරගන්න.
එන්න අපිත් එක්ක එකතු වෙන්න. වෙනස්ම ආකාරයේ ව්‍යායාම අත්දැකීමක් ලබාගන්න.

16/05/2026
Pro - Fit Wellness කෝකිළ උදානය 2026
බක්මහ අසිරියත් - ජවයත් මුහුවූ සුබ මුහුර්තයේ විශේෂ අවස්ථා!🌞❤️🔥💪🏻
තෙවන දිගහැරුම - 3
2026.05.10
#කෝකිලඋදානය2026
15/05/2026
Pro - Fit Wellness කෝකිළ උදානය 2026
බක්මහ අසිරියත් - ජවයත් මුහුවූ සුබ මුහුර්තයේ විශේෂ අවස්ථා!🌞❤️🔥💪🏻
දෙවන දිගහැරුම - 2
2026.05.10
#කෝකිලඋදානය2026
15/05/2026
Pro - Fit Wellness කෝකිළ උදානය 2026
බක්මහ අසිරියත් - ජවයත් මුහුවූ සුබ මුහුර්තයේ විශේෂ අවස්ථා!🌞❤️🔥💪🏻
පළමු දිගහැරුම - 1
2026.05.10
#කෝකිලඋදානය2026
14/05/2026
🚨 OFFICIALLY LAUNCHED 🚨
Indoor Fitness Boost Camp 🔥
අභිනවයෙන් කලුතරට ආගමනය වූ වගයි!!
Officially launched with an amazing opening session ❤️
Thank you everyone for the love & support
The fitness revolution starts here 🔥
📍Location: IICN Indoor nets, Old Road, Kalutara South
(Behind the Telecom Institute)
Instructor: Nevindu Navojith
B.Sc. (Hons) in Sports Science & Mgt.
NVQ Level 4 Instructor
🕒 Session Schedule : Morning Sessions - Monday Tuesday wednesday Friday (5 am - 6 am)
Monday Tuesday Thursday (7pm - 8 pm)
WE ARE OPEN 🔥
The wait is over.
Indoor Fitness Boost Camp is LIVE 💪
New vibe. New energy. New YOU.
Join now & start strong 🚀
03/05/2026
Something BIG is coming to Kalutara… 👀🔥
Stronger evenings. Better you. 💪
Welcome to the #1 Indoor Fitness Boost Camp experience
📅 Grand Opening – May 04
⏰ Starting 6.00 PM
Tag your workout partner & let’s start together 🔥
Ready to change? DM now.
Introducing Kalutara’s #1 Indoor Fitness Boostcamp experience 🔥💪
කලුතර සිටින ඔබත් වෙනස්ම වූ ව්‍යායාම අත්දැකීමක් ලබාගන්න සූදානම් ද ? 🫵
හැමදාම කරපු exercise ටික වෙනුවට අලුත් තැනක, අලුත් විදියට, වෙනස්ම ආකාරයකට exercise කරන්න කැමති ද ? නිරෝගිමත්, ක්‍රියාශීලි ජීවිතයකට Indoor Fitness Boost Camp අත්දැකීමක් ලබාගන්න ඔබත් අදම Register වෙන්න.
ඔබ අධික තරබාරුවෙන් සිටින කෙනෙක් ද ? ඔබට Fatty Liver තියෙනවද?
High Blood Pressure control කරගන්න බැරිද?
Cholesterol, Diabetes reports බලලා බය වෙලා ද ඉන්නේ ?? නැතිනම් එවැනි බෝ නොවන රෝග වලින් ආරක්ෂා වෙන්න කටයුතු කරන කෙනෙක්ද ?
එහෙනම් exercise කරලා ඒ තත්වයන් අවම කරගෙන නිරෝගී ක්‍රියාශීලි ජීවන රටාවක් ලබාගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න.
Read this carefully gyss 👇
බෙහෙත් වලින් තාවකාලික control එකක් ලැබෙන්න පුළුවන්. හැබැයි අපේ ජීවන රටාව වෙනස් නොකලොත් ලැබෙන ප්‍රතිඵලත් තාවකාලික වෙන්න පුලුවන්. මොකක්ද මේ ජීවන රටාව වෙනස් කරන්න කියන්නේ. හරිම සරලයි. (කියනකොට😉) ඔව්ව් ඒත් ඔබට පුලුවන් නම් ව්‍යායාම කරන්න (අවම සතියට දින දෙකක්වත්), සමබර ආහාර රටාවක් ගන්න, කෘතිම,ක්ෂනික ආහාර හැකිතාක් අවම කරන්න, සීනි භාවිතය හැකිතාක් අවම කරන්න, ප්‍රමාණවත් නින්දක් ලබාගන්න ඔබට පුලුවන් ඔබේ ජීවන රටාව වෙනස් කරගන්න.
එන්න අපිත් එක්ක එකතු වෙන්න. වෙනස්ම ආකාරයේ ව්‍යායාම අත්දැකීමක් ලබාගන්න.
Indoor Fitness Boost Camp | Kalutara South.
ConductNevindu Navojithvindu Navojith
BSc (Hons) Sports Science & Mgt.
NVQ Level 4 Instructor
Call for more : 0763300615 | 0705700615
Session Schedule
⏰ Morning 5.00 AM onwards
⏰ Evening 7.00 PM onwards
📍 ICN Indoor Nets | පරණ පාර, කලුතර දකුණ (Telecom ආයතනය පිටුපස)
⚠️ Limited seats only.
If you are ready to change – DM or Call now.
Click here to claim your Sponsored Listing.
Website
Address
Kalutara